Howz last one?![]()
ඒකත් එල..මට තව ඔය Sun Boy කෑල්ල නැතුව නිකන් එකකුත් එවපන්..


තව අර මුලින්ම ඒක එව්වා වගේ Sun Boy එක දෙපැත්තට යනවා වගේ එකකුත් එවපන්කෝ..


මම නිකන්..වදයක් වුනාද මන්ද නේද බං...


Howz last one?![]()






එල එල..කියක් වුනාද..
හයිබ්රිඩ් එකක් ගන්න එකෙක් එහෙම නැද්ද..හොන්ඩා ඉන්සයිට් එකක්...![]()
KE-xxxx mint condition.. hibrid ekak ganna inne thama banuwak kadanna set une na
:
19k une labeta gowaKE-xxxx mint condition.. hibrid ekak ganna inne thama banuwak kadanna set une na
:
![]()




ඒකත් එල..මට තව ඔය Sun Boy කෑල්ල නැතුව නිකන් එකකුත් එවපන්..
තව අර මුලින්ම ඒක එව්වා වගේ Sun Boy එක දෙපැත්තට යනවා වගේ එකකුත් එවපන්කෝ..
මම නිකන්..වදයක් වුනාද මන්ද නේද බං...![]()


වුනාද මන්ද නෙමෙයි වනයක්ම තමයි තෝ.. 

වුනාද මන්ද නෙමෙයි වනයක්ම තමයි තෝ..
තෝ හිතුවද මට වැඩ නැහැ කියල......අර 3න් කැමති එකක් දාගනින් සද්දෙ වහල ..![]()


baba hambunada bun?



api ehenam e udawwa karala demu pawne rathneමේක තරී අන්කල්ගෙ වයිෆ් දැක්කොත් බස් රත්නෙට නම් බබා හම්බෙනව...![]()

බබා හම්බ වීම කෙසේ වෙතත් අපට මාරි බිස්කට් කිලෝ 2ක් විතර අරං කපට සෙට් වෙන්න නම් වෙයි දැක්කොත්........!!!!!!මේක තරී අන්කල්ගෙ වයිෆ් දැක්කොත් බස් රත්නෙට නම් බබා හම්බෙනව...![]()




බබා හම්බ වීම කෙසේ වෙතත් අපට මාරි බිස්කට් කිලෝ 2ක් විතර අරං කපට සෙට් වෙන්න නම් වෙයි දැක්කොත්........!!!!!!![]()


official thread ?? is it mean are there any unofficial threads ?

