පෞද්ගලිකව දන්න කාරණයක් කියන්නම්........
මැණික් නවයක නම තියන ඔයිල් එක රතු පාටයි. ඇඩ් වලට ඉන්නෙත් පට්ට ඉන්දියන් නළුවෙකුයි, ලංකාවේ රැප් මාස්ටර් කෙනෙකුයි. 100% හර්බල් කියල කියල විකුණන්නේ........ගෑවම කූල් වෙන එකක්.......
හැබැයි අඩංගු ද්‍රව්‍ය බැලුවම තියෙන්නේ mineral oil...............මිනරල් ඔයිල් ගන්නේ බොර තෙල් පිරිපහදු කරලා.......
නියමයි නේද මේ පට්ට ඉන්දියන් 100% හර්බල් ප්‍රඩක්ට් එක........
උන් සපුතා ගිවිසුම පෙන්නලා මේක ආයුර්වේද ප්‍රඩක්ට් එකක් කියල ලංකාවට ගෙන්නන්නේත් එක සතයක් ආන්ඩුවට බදු ගෙවන්නේ නැතුව................



