<<< Unilever Shampoo Products >>>

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    පෞද්ගලිකව දන්න කාරණයක් කියන්නම්........
    මැණික් නවයක නම තියන ඔයිල් එක රතු පාටයි. ඇඩ් වලට ඉන්නෙත් පට්ට ඉන්දියන් නළුවෙකුයි, ලංකාවේ රැප් මාස්ටර් කෙනෙකුයි. 100% හර්බල් කියල කියල විකුණන්නේ........ගෑවම කූල් වෙන එකක්.......

    හැබැයි අඩංගු ද්‍රව්‍ය බැලුවම තියෙන්නේ mineral oil...............මිනරල් ඔයිල් ගන්නේ බොර තෙල් පිරිපහදු කරලා.......
    නියමයි නේද මේ පට්ට ඉන්දියන් 100% හර්බල් ප්‍රඩක්ට් එක........
    උන් සපුතා ගිවිසුම පෙන්නලා මේක ආයුර්වේද ප්‍රඩක්ට් එකක් කියල ලංකාවට ගෙන්නන්නේත් එක සතයක් ආන්ඩුවට බදු ගෙවන්නේ නැතුව................

    nawarathna_oil.jpg
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702

    ඕව ඔහොම කියන්නෙපා බං..කෙලින්ම කියමු නවරත්න ඔයිල් කියල. මොකෝ මිනිස්සුන්ට හොඳක්නේ වෙන්නෙ :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕව ඔහොම කියන්නෙපා බං..කෙලින්ම කියමු නවරත්න ඔයිල් කියල. මොකෝ මිනිස්සුන්ට හොඳක්නේ වෙන්නෙ :yes:
    බැ බං...හේතුව මේ කියන එකේ නම ඉංගිරිසියෙන් ම ලියන්න ඕන........
    NAVRATHNA OIL
    හොදට බැලුවම පේනවා නියම නම "නව්රත්න" කියල........

    මම එහෙම කියන්නේ අපේ දේශීය සමාගමක් NAVARATHNA OIL-නරත්න ඔයිල් කියල මේකටම සමාන ප්‍රඩක්ට් එකක් කරන නිසා.

    හැබැයි අපේ රටේ
    NAVARATHNA OIL හදන උන්ට අඩුම තරමේ කොන්දක් සහ හෘදය සාක්ෂියක් තියනව මේක ආයුර්වේද හෝ හර්බල් ප්‍රඩක්ට් එකක් කියල ප්‍රචාරණය නොකර ඉන්න.................ඒක වටිනව ඇත්තට ම මිනිස්සු අමාරුවේ දානවට වඩා.......
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බැ බං...හේතුව මේ කියන එකේ නම ඉංගිරිසියෙන් ම ලියන්න ඕන........
    NAVRATHNA OIL
    හොදට බැලුවම පේනවා නියම නම "නව්රත්න" කියල........

    මම එහෙම කියන්නේ අපේ දේශීය සමාගමක් NAVARATHNA OIL-නරත්න ඔයිල් කියල මේකටම සමාන ප්‍රඩක්ට් එකක් කරන නිසා.

    හැබැයි අපේ රටේ
    NAVARATHNA OIL හදන උන්ට අඩුම තරමේ කොන්දක් සහ හෘදය සාක්ෂියක් තියනව මේක ආයුර්වේද හෝ හර්බල් ප්‍රඩක්ට් එකක් කියල ප්‍රචාරණය නොකර ඉන්න.................ඒක වටිනව ඇත්තට ම මිනිස්සු අමාරුවේ දානවට වඩා.......

    අම්මට උඩු එතනත් ජිල්මාට් එකක් නේද බං..යකෝ දැන් බලද්දී ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර හැමදේම බලන්න ඕන නැත්නම් බඩුම තමයි :baffled:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අපේ ආච්චි කොන්ඩෙට ගාන්නෙ මේවා. දැන් ඉන්න ගෑනු ලමයි ගොඩදෙනෙක්ට වඩා ආච්චිට කොන්ඩෙ තියනවා. උඹලත් නානකොට මේවා ගාපල්ලා. මම නම් නාන්නෙ නෑ. :D :lol:
    1636_lankafood-023.jpg
     
    aruna47

    Well-known member
  • ඇයි බං ඕක තේරුනේ නැද්ද මෙච්චර කල්. ඔය කියන එකක වත් ඔය දේවල් නෑ. බිත්තර ප්‍රෝටීන් තියෙනවා කීවට ඒව බිත්තර වලින් ගන්නෙ නෑ. බිත්තරේ තියෙන ප්‍රෝටීන් එක කෘතිමව රසායනික ද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කරලයි ඕවට දාන්නෙ.

    අනිත් එක තමයි එළවළු තෙල්.. ඔය එළවළු තෙල් එළවළු තෙල් කිව්වට උඹල අහල දැකල තියෙනවද බෝංචි, කැරට්, අර්තාපල් වලින් තෙල් ගන්නවා :lol:

    ඔය වගේ වචන වලින් දාන ජිල්මාට් තමයි ලංකාවේ ගොඩක්ම තියෙන්නෙ :rofl:

    :yes::yes::yes::yes:
     
    aruna47

    Well-known member
  • ඒ උනාට Ads වල ඉන්න කෙල්ලොන්ගෙ කොන්ඩෙ කොහොමද? හුලගට යනව නිකන් මුහුදු රඇල්ලක් වගෙ..අපි ගෑවට ඔහොම වෙන්නෙ නෑ නෙ :(

    උබලගේ කපුටු කොන්ඩෙ හුළගට වැනෙන්නේ නැහැ..:lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • අපේ ආච්චි කොන්ඩෙට ගාන්නෙ මේවා. දැන් ඉන්න ගෑනු ලමයි ගොඩදෙනෙක්ට වඩා ආච්චිට කොන්ඩෙ තියනවා. උඹලත් නානකොට මේවා ගාපල්ලා. මම නම් නාන්නෙ නෑ. :D :lol:
    1636_lankafood-023.jpg

    උබේ ආච්චි වලේ ඉදන් ද sunlight ගාන්නේ. උබ නාන්නේ නැති එක උබේ ගෙවල් උඩින් යන පරයි පවා දන්නා දෙයක් :lol::lol::lol:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ගාපියව් උලුහලුයි දෙහියි
    :yes::yes::yes::yes:

    දෙහි බෑයවල් දෙක තුනක් උළුහාල් අහුරු පහක් විතර එක්ක තම්බලා හොඳට ඒවයින්ම අතුල්ලලා ගාන්න ඔලුවට හොඳට වදින්න.පැය බාගයක් විතර ඉඳලා ඊටපස්සේ නාන්න ..ඉස්සොරි වලට හොඳම බෙහෙත...අනික කොන්ඩේටයි ඔලුවටයි දෙකටම හොඳයි...

    කොහොමත් ඔය ෂැම්පු වල තියෙන්නෙ වස තමයි...ඕවයේ විතරක් නෙවේ...ඔය නෙස්ටමෝල්ට් වීවා ඇන්කර් ඇන්ලින් පොඩි ළමයින්ගේ කෑම ජාති වල තියෙනව කියන මගුල් ඇත්තටම ඕවයේ නෑ...ඒවායේ ඉන්න එවුන් දන්නවා වැඩේ...:yes::yes::yes:
     
    aruna47

    Well-known member
  • :yes::yes::yes::yes:

    දෙහි බෑයවල් දෙක තුනක් උළුහාල් අහුරු පහක් විතර එක්ක තම්බලා හොඳට ඒවයින්ම අතුල්ලලා ගාන්න ඔලුවට හොඳට වදින්න.පැය බාගයක් විතර ඉඳලා ඊටපස්සේ නාන්න ..ඉස්සොරි වලට හොඳම බෙහෙත...අනික කොන්ඩේටයි ඔලුවටයි දෙකටම හොඳයි...

    කොහොමත් ඔය ෂැම්පු වල තියෙන්නෙ වස තමයි...ඕවයේ විතරක් නෙවේ...ඔය නෙස්ටමෝල්ට් වීවා ඇන්කර් ඇන්ලින් පොඩි ළමයින්ගේ කෑම ජාති වල තියෙනව කියන මගුල් ඇත්තටම ඕවයේ නෑ...ඒවායේ ඉන්න එවුන් දන්නවා වැඩේ...:yes::yes::yes:

    :yes::yes::yes:
     
    Ratchet

    Member
    Dec 7, 2011
    58
    22
    0
    sunsilk nemei.. mona shampoo eketh sanyuthiya boho durata ekai.. eka company ekak allagena mada gahanna epa. mama vada karanneth unilever eke competitor kenekta. apeth oya vidihama thamai.
    habai oya bajanaya diya vena kathava nam pattama patta boruvak.. competitor unath aththa kiyanna ona. oya ajitator ekak patta ganan. ape thiyena samahara eva 25 years vage paranayi.
    FMCG industry eke unilever kiyanne quality athin udinma thiyena company eka. ewwata akamathi nam kohomba saban gala napalla. balapalla moko venne kiyala.
    unilever products atha harinava nam eka hethuvai thiyenne. e maltinational products athahara deshiya nishpadanayata atha deema kiyana hethuva.

    Quality athin nam unilever thamai eka. trade eke inna eun nam ova dannava. lankave mona company ekath quality systems copy karanne multinational company valin.