කෙල්ලෙක්ට දෙන්න පුලුවන් Phone එකක් කියමු ද බලන්න. හැබැයි රු.15,000 ක් වගේ ගාණකට නම් Shape. ඔගොල්ලන් ගේ කෙල්ලට දුන්න Phone එක වුනත් කමක් නෑ කියන්න. කෙල්ලෝ වැඩිපුරම කැමති Slide Phone වලට ද ?
***************
Slide Phone නැතුව Touch වුනත් කමක් නෑ
මේක කීයක් වෙයි ද ? Samsung S5620 Monte
***************
Slide Phone නැතුව Touch වුනත් කමක් නෑ
මේක කීයක් වෙයි ද ? Samsung S5620 Monte
Last edited:

ඔගොල්ලන් දන්න කියන අක්කලා හරි නංගිලා හරි පාවිච්චි කරන Phone එක හරි කියන්න
නෑ, කෙල්ල ලග Phone එකක් තියෙනවා ඒකේ ලෙඩ, එකයි Phone එකක් අරන් දෙන්න බැලුවේ.
, කියක් වුනාද ? බැටරි එහෙම කොහොම ද ?