Phone+Girl=Life

Life+Love=♥

Member
Mar 23, 2012
487
81
0
♥Heart♥
කෙල්ලෙක්ට දෙන්න පුලුවන් Phone එකක් කියමු ද බලන්න. හැබැයි රු.15,000 ක් වගේ ගාණකට නම් Shape. ඔගොල්ලන් ගේ කෙල්ලට දුන්න Phone එක වුනත් කමක් නෑ කියන්න. කෙල්ලෝ වැඩිපුරම කැමති Slide Phone වලට ද ?

***************

Slide Phone නැතුව Touch වුනත් කමක් නෑ

මේක කීයක් වෙයි ද ? Samsung S5620 Monte

monte-orange-pl.jpg

Last edited:

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් කෙල්ලව උබට ශුවර්නම් ෆෝන් එකක් අරන් දියන්. නැත්නම් උබේ ෆෝන් එකෙන්ම වෙන උන්ට කතා කරලා උබට කෙල වෙයි. එතකොට ඉතින් අයියෝ සල්ලි..
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Life+Love=♥;12424004 said:
    මේක හොදයි වගේ, Price 1ක කීයක් වගේ වෙයි ද ?

    Nokia-7230.jpg

    හැබැයි මේක පරණ Phone එකක් නේ :baffled:

    Me phone eka simple, hondai eth slim nehe.. Ape nangi pawichchi karannenam Samsung champ duos.. man hithanne eka nam dan 10tath aduwei..
    Duos_4.jpg
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    Me phone eka simple, hondai eth slim nehe.. Ape nangi pawichchi karannenam Samsung champ duos.. man hithanne eka nam dan 10tath aduwei..
    Duos_4.jpg

    GF හිතයි ද දන්නේ නෑ අඩු එකක් අරන් දුන්නායි කියලා, :baffled: champ duos හැමෝම ගාව තියෙනවා නේ.
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    මචන් කෙල්ලව උබට ශුවර්නම් ෆෝන් එකක් අරන් දියන්. නැත්නම් උබේ ෆෝන් එකෙන්ම වෙන උන්ට කතා කරලා උබට කෙල වෙයි. එතකොට ඉතින් අයියෝ සල්ලි..

    :lol: නෑ, කෙල්ල ලග Phone එකක් තියෙනවා ඒකේ ලෙඩ, එකයි Phone එකක් අරන් දෙන්න බැලුවේ.