නුවර- KANDY

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    නුවර පැත්තේ ඉන්නේ කවුද?

    අපි ට්‍රිප්1ක් එනවා 6 වෙනිදා, අපිට නවතින්න පොට්1ක් තමයි ඔනේ,
    6 නුවර රවුමක් දානව 7 ගලබොඩ යන්න ඉන්නේ.

    ඉනේ 4දෙනයි, තනි කාමරයක් උනත් කමක් නැ හොයලා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් අපිට 6,7 ඉන්න තිබ්බාම ඇති.:cool:

    දන්නවනේ අපිත් ඉතින් හොද කන බොන මිනිස්සු නිසා එදාට ස්ටෙලා වෙන්න එන්නේ:shocked::baffled:

    පොටො කැලිත් දාන්නම්කො ගෙහින් ඇවිත්

     
    Last edited:
    • Like
    Reactions: dj ice cold

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    සුපිරි ෆන් එකක් ගන්න වගේ හදන්නේ එල එල... ;);) නුවර ගැන නම් කියන්න දන්නේ නෑ:sorry: අපේ සුදු පුසා නම් නුවරද කොහෙද උගෙන් අහල බලපන්...:yes::yes:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේ දවස් වල පරිස්සමෙන් ගිහින් වරෙන් අවුරැදු සමය නිසා 200 % වත් පරිස්සම් වෙයන්!
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    Bump! Amila M inne nuwara, tckrockz inne nuwara, thm14 inneth nuwara. oya set eka thamai man danne nuwara

    සුපිරි ෆන් එකක් ගන්න වගේ හදන්නේ එල එල... ;);) නුවර ගැන නම් කියන්න දන්නේ නෑ:sorry: අපේ සුදු පුසා නම් නුවරද කොහෙද උගෙන් අහල බලපන්...:yes::yes:
    නැ බන් පොයට සිල් ගන්න යන්නේ :P :P


    Sudupusa,Wikileaks gen ahapan machan

    danne na ban sry........

    math pan ganan giya.......heeehhe

    suba gaman


    ape cool gen ahanna


    පින් සිද්ධ වෙනවා කස්ටියටම
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    නුවර යද්දී ලොකු ගලක් විදපු තැනක් හම්බවෙනවා...


    280pxkadugannawatunnel.jpg



    මෙතන නවතින්න පුළුවන්....!



    :rofl::lol::rofl:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    mamath giya yaluwo 4k ekka... dawas 3k ...newathila hitiye youth eke ...eka wasi bng place ekath hodai ...sapapahasuwath awulk ne...