නුවර පැත්තේ ඉන්නේ කවුද?
අපි ට්‍රිප්1ක් එනවා 6 වෙනිදා, අපිට නවතින්න පොට්1ක් තමයි ඔනේ,
6 නුවර රවුමක් දානව 7 ගලබොඩ යන්න ඉන්නේ.
ඉනේ 4දෙනයි, තනි කාමරයක් උනත් කමක් නැ හොයලා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් අපිට 6,7 ඉන්න තිබ්බාම ඇති.
දන්නවනේ අපිත් ඉතින් හොද කන බොන මිනිස්සු නිසා එදාට ස්ටෙලා වෙන්න එන්නේ

පොටො කැලිත් දාන්නම්කො ගෙහින් ඇවිත්

Last edited:

අපේ සුදු පුසා නම් නුවරද කොහෙද උගෙන් අහල බලපන්...