ඒකත් Zoo එක වගේ තමයි බන්.අඩෝ විහිලු නෙමෙයි ඊලග පාර කැලණියේ වෝටර් වර්ල්ඩ් වත් එක්කගෙන පලයන්.![]()
ඒකත් zoo එක වගේ කිව්වේ ඇයි උබව හූරල පොඩි කරලා දැම්මද

ඒකත් Zoo එක වගේ තමයි බන්.අඩෝ විහිලු නෙමෙයි ඊලග පාර කැලණියේ වෝටර් වර්ල්ඩ් වත් එක්කගෙන පලයන්.![]()

ඕකනේ කියන්නේ උබට ඉතින් Zoo එක කිව්ව ගමන් හුරන පොඩිකරන සීන් තමයි ක්ලික් වෙන්නේඒකත් zoo එක වගේ කිව්වේ ඇයි උබව හූරල පොඩි කරලා දැම්මද![]()
.තෝ නම් ලගදිම සිකුරිටි කාරයෙක්ගෙන් ගුටිකාලා තමයි එන්නේ
.අඩු ගානේ ඒ අහිංසක ගැණු ළමයට නිදහසේ සත්තු ටික වත් බලන්න දියන්.
ඕකනේ කියන්නේ උබට ඉතින් Zoo එක කිව්ව ගමන් හුරන පොඩිකරන සීන් තමයි ක්ලික් වෙන්නේ.තෝ නම් ලගදිම සිකුරිටි කාරයෙක්ගෙන් ගුටිකාලා තමයි එන්නේ
.අඩු ගානේ ඒ අහිංසක ගැණු ළමයට නිදහසේ සත්තු ටික වත් බලන්න දියන්.
![]()

ඕකනේ කියන්නේ උබට ඉතින් Zoo එක කිව්ව ගමන් හුරන පොඩිකරන සීන් තමයි ක්ලික් වෙන්නේ.තෝ නම් ලගදිම සිකුරිටි කාරයෙක්ගෙන් ගුටිකාලා තමයි එන්නේ
.අඩු ගානේ ඒ අහිංසක ගැණු ළමයට නිදහසේ සත්තු ටික වත් බලන්න දියන්.
![]()
ලොකුම සතා ළඟ ඉන්නවනේ ඒ ළමයගේ .. ඔරන් ඔටෙක් වගේ ළමයවම කන්න බලාගෙන !! 
තව මොන සත්තුද බන් ?ලොකුම සතා ළඟ ඉන්නවනේ ඒ ළමයගේ .. ඔරන් ඔටෙක් වගේ ළමයවම කන්න බලාගෙන !!
![]()

අනේ මගෙන් කුණුහබ්බ අහගන්නේ නැතුව හිටු..![]()

අනේ මන්ද උඹ ලමිස්සියෝ දිහා බලන විදියෙන්ම හිතාගන්න පුළුවන් ඒ ළමයට වෙන අතවර !! එක්ස් රේ එකක් ගත්තා වගේ යට තියෙන ඒවායේ පාටත් කියනවා !!![]()
බැඳලා කියලා ගානක් වත් තියනවද,

ඒ උබනේ යකෝබැඳලා කියලා ගානක් වත් තියනවද,
![]()
මම හිතුවා උබේ බෙල්ලේ පොට යයි කියලා බලන බැලිල්ලට.
තව ටිකෙන් උබත් රිංගනවා හොර කපල් එකත් එක්ක අරකට![]()

පලයන් බන් යන්න බොරු නොකිය ... මම මොනාද කරේ ? අර පිටිපස්සේ බොක්ස් එකේ එක හිටගෙන ඉන්නවා වගේ දැක්ක හින්ද හැරිලා බැලුව විතරයි බොල.. තෝ වගේ කරුවලේ පාට කියන්න ගියේ නෑ මම !!![]()