++පැන්ඩා++

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඒකත් Zoo එක වගේ තමයි බන්.අඩෝ විහිලු නෙමෙයි ඊලග පාර කැලණියේ වෝටර් වර්ල්ඩ් වත් එක්කගෙන පලයන්.:rofl::baffled:

    ඒකත් zoo එක වගේ කිව්වේ ඇයි උබව හූරල පොඩි කරලා දැම්මද :lol::lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඒකත් zoo එක වගේ කිව්වේ ඇයි උබව හූරල පොඩි කරලා දැම්මද :lol::lol:
    ඕකනේ කියන්නේ උබට ඉතින් Zoo එක කිව්ව ගමන් හුරන පොඩිකරන සීන් තමයි ක්ලික් වෙන්නේ:rolleyes:.තෝ නම් ලගදිම සිකුරිටි කාරයෙක්ගෙන් ගුටිකාලා තමයි එන්නේ:baffled:.අඩු ගානේ ඒ අහිංසක ගැණු ළමයට නිදහසේ සත්තු ටික වත් බලන්න දියන්.:rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඕකනේ කියන්නේ උබට ඉතින් Zoo එක කිව්ව ගමන් හුරන පොඩිකරන සීන් තමයි ක්ලික් වෙන්නේ:rolleyes:.තෝ නම් ලගදිම සිකුරිටි කාරයෙක්ගෙන් ගුටිකාලා තමයි එන්නේ:baffled:.අඩු ගානේ ඒ අහිංසක ගැණු ළමයට නිදහසේ සත්තු ටික වත් බලන්න දියන්.:rofl:

    :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    තව මොන සත්තුද බන් ? :baffled: ලොකුම සතා ළඟ ඉන්නවනේ ඒ ළමයගේ .. ඔරන් ඔටෙක් වගේ ළමයවම කන්න බලාගෙන !! :rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    තව මොන සත්තුද බන් ? :baffled: ලොකුම සතා ළඟ ඉන්නවනේ ඒ ළමයගේ .. ඔරන් ඔටෙක් වගේ ළමයවම කන්න බලාගෙන !! :rofl:

    අනේ මගෙන් කුණුහබ්බ අහගන්නේ නැතුව හිටු.. :frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මගෙන් කුණුහබ්බ අහගන්නේ නැතුව හිටු.. :frown::frown:

    අනේ මන්ද උඹ ලමිස්සියෝ දිහා බලන විදියෙන්ම හිතාගන්න පුළුවන් ඒ ළමයට වෙන අතවර !! එක්ස් රේ එකක් ගත්තා වගේ යට තියෙන ඒවායේ පාටත් කියනවා !! :baffled::rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අනේ මන්ද උඹ ලමිස්සියෝ දිහා බලන විදියෙන්ම හිතාගන්න පුළුවන් ඒ ළමයට වෙන අතවර !! එක්ස් රේ එකක් ගත්තා වගේ යට තියෙන ඒවායේ පාටත් කියනවා !! :baffled::rofl:

    ඒ උබනේ යකෝ :baffled: බැඳලා කියලා ගානක් වත් තියනවද,:dull:
    මම හිතුවා උබේ බෙල්ලේ පොට යයි කියලා බලන බැලිල්ලට. :lol::lol:
    තව ටිකෙන් උබත් රිංගනවා හොර කපල් එකත් එක්ක අරකට :rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ උබනේ යකෝ :baffled: බැඳලා කියලා ගානක් වත් තියනවද,:dull:
    මම හිතුවා උබේ බෙල්ලේ පොට යයි කියලා බලන බැලිල්ලට. :lol::lol:
    තව ටිකෙන් උබත් රිංගනවා හොර කපල් එකත් එක්ක අරකට :rolleyes::rolleyes:

    පලයන් බන් යන්න බොරු නොකිය ... මම මොනාද කරේ ? අර පිටිපස්සේ බොක්ස් එකේ එක හිටගෙන ඉන්නවා වගේ දැක්ක හින්ද හැරිලා බැලුව විතරයි බොල.. තෝ වගේ කරුවලේ පාට කියන්න ගියේ නෑ මම !! :growl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    පලයන් බන් යන්න බොරු නොකිය ... මම මොනාද කරේ ? අර පිටිපස්සේ බොක්ස් එකේ එක හිටගෙන ඉන්නවා වගේ දැක්ක හින්ද හැරිලා බැලුව විතරයි බොල.. තෝ වගේ කරුවලේ පාට කියන්න ගියේ නෑ මම !! :growl:

    ඔන්න පැන්නා බලලා මල්ලෙන් එලියට, තොට කොහොමත් ෆිල්ම් එක පෙනුනේ ඉස්සහරහ නෙමේ පිටිපස්සේ :lol::lol: