|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
කියලා වැඩක් නෑ..ඒක මහ පිස්සු වැඩක්..
:angry::angry::angry::angry::angry:

අනිවාර්‍යෙන්...
තමන්ගේම ළමයි, ළමයින්ගේ ළමයි ජීවිත කාලෙම විඳවන ලෙඩ වලට ගොඳුරු කරන එකයි ඕකෙන් වෙන්නේ...
:angry: :angry: :angry: :angry: :angry:

picture.php

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ගොඩාක් සතුටුයි සමනලීගේ Post එකට ඉක්මනිනම ඔයාලා ප්‍රතිචාර දක්වලා තියන එකට...
11.gif
11.gif
11.gif
11.gif
11.gif

ඇත්තටම මේ වැඩ කලොත් අවංක අදරයක් ලබන්න බැරිවෙන එකක් නෑ...
කළු ගල් උනත් උණු වෙනවලුනේ....
:) :) :) :) :)

picture.php

sirawatama machang :D
 
Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    තිරිවානා ගල් එහෙම කොහොමද දන්නේ නෑ නේද???
    :lol::lol::lol::lol::lol:
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    අනිවාර්‍යෙන්...
    තමන්ගේම ළමයි, ළමයින්ගේ ළමයි ජීවිත කාලෙම විඳවන ලෙඩ වලට ගොඳුරු කරන එකයි ඕකෙන් වෙන්නේ...
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

    කියලා වැඩක් නෑ..
    :frown::frown::frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆ්ෆා........ලියන්න පුළුවන් රෑ එලි වෙනකන්. කරටි කැඩෙන කං මේ මාතෘකාව ගැන...පස්සේ ලියන්නම් කෝ ඈ......!!!!!

    නමුත් කියන්න ඇත්තට ම තියෙන්නේ මෙච්චරයි...සංක්ෂිප්තව......

    සියළු දෙනාම ආදරේ කරන කාලේ අඩු වැඩි වශයෙන් වෙස් මූනු දාගෙන ඉන්නේ.........
    බැදල ටික කාලෙකින් මේ වෙස්මූනු ගැළවෙනවා........හෝ ගලවනවා.....
    හැබෑ මූන පේනකොට අනෙක් කෙනාට වේදනාවක් දැනෙනවා.........

    ජෝන් මිල්ටන් වරක් මෙහෙම කිව්වා.......
    [කෝට්] විවාහයට පෙර ගැහැනිය සිතන්නේ විවාහයෙන් පසුව මේ පිරිමියා මා නිසා වෙනස් වේ යයි කියාය. නමුත් විවාහයෙන් පසුව පිරිමි වෙනස් නොවෙති.
    විවාහයට පෙර පිරිමියා සිතන්නේ විවාහයෙන් පසුව ද මේ ලැහැණිය මෙලෙසම නොවෙනස් ව සිටිනු ඇතැයි කියාය. නමුත් විවාහයෙන් පසුව ගැහැණු වෙනස් වෙති.
    [/කෝට්]
     
    • Like
    Reactions: Fire Dragon

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න එහෙනම් බබා උතුරට මාරු වෙන්න යන්නේ...
    :D :D :D :D :D

    සමහර වැඩිහිටියන්ට ඔය පිස්සුව තියනවා බං...
    පවුලේ උන්වම බන්දන්න හදන්නේ...
    පරම්පරාවේ දේපල බේරගන්න කියලනේ ඔහොම කරන්නේ...
    ඉස්සර එකගෙයි කෑම තිබ්බෙත් ඕකනේ...
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    ඒ උනාට ඒ සමහරක්ට තේරෙන්නේ නෑ ඒක හොඳ නෑ කියලා...
    එහෙම කරන එකෙන් තැලසීමියා වගේ ලෙඩත් හැදෙන්නේ...
    ඒකෙන් වෙන්නේ පරම්පරාව දුර්වල පරම්පරාවක් වෙන එක...
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

    ඒ සමාන ලේ වර්ගයක් තිබ්බොත් නෙ ඒ ලෙඩේ හැදෙන්නෙ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අෆ්ෆා........ලියන්න පුළුවන් රෑ එලි වෙනකන්. කරටි කැඩෙන කං මේ මාතෘකාව ගැන...පස්සේ ලියන්නම් කෝ ඈ......!!!!!

    නමුත් කියන්න ඇත්තට ම තියෙන්නේ මෙච්චරයි...සංක්ෂිප්තව......

    සියළු දෙනාම ආදරේ කරන කාලේ අඩු වැඩි වශයෙන් වෙස් මූනු දාගෙන ඉන්නේ.........
    බැදල ටික කාලෙකින් මේ වෙස්මූනු ගැළවෙනවා........හෝ ගලවනවා.....
    හැබෑ මූන පේනකොට අනෙක් කෙනාට වේදනාවක් දැනෙනවා.........

    ජෝන් මිල්ටන් වරක් මෙහෙම කිව්වා.......
    [කෝට්] විවාහයට පෙර ගැහැනිය සිතන්නේ විවාහයෙන් පසුව මේ පිරිමියා මා නිසා වෙනස් වේ යයි කියාය. නමුත් විවාහයෙන් පසුව පිරිමි වෙනස් නොවෙති.
    විවාහයට පෙර පිරිමියා සිතන්නේ විවාහයෙන් පසුව ද මේ ලැහැණිය මෙලෙසම නොවෙනස් ව සිටිනු ඇතැයි කියාය. නමුත් විවාහයෙන් පසුව ගැහැණු වෙනස් වෙති.
    [/කෝට්]
    sira kathawa :D
     
    :frown::frown::frown::frown::frown:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඒ සමාන ලේ වර්ගයක් තිබ්බොත් නෙ ඒ ලෙඩේ හැදෙන්නෙ

    ඒකට මචං ලේ වර්ගය නෙමේ බලපන්නේ...
    රෝග වාහකයෙක්ද කියන එක...

    thalassemia.png

    මේක බලපං යම් මට්ටමකට තේරේවී...
    අනික මේක හැදෙන්න නෑයෝ වෙන්නම ඕනේ නෑ...
    සමහර වෙලාවට නෑයෝ නොවන අය බැඳලත් එයාලගේ ළමයින්ට හැදිලා තියනවා...

    හැබැයි නෑයෝ අතර මේක හැදීමේ සම්භාවිතාව වැඩියි...
    අනික නෑයෝ බැන්ඳම හැදෙන එකම ලෙඩේ තැලසීමියා නෙමේ...
    ශාරීරික හා මානසික වශයෙන් අබාධිත ළමයි පවා හැදෙනවා...
    ඒකයි දැන් නෑදේයන් අතර වෙන විවාහ අනුමත කරන්නේ නැත්තේ...
    (නෑනා මස්සිනා සිද්ධිත් මේකට ඇතුලත්)

    නෑයන් අතර විවාහයේදී ඒ දෙන්නා නිරෝගී උනත් ඒ දෙන්නා පරම්පරාවේ ලෙඩ ගෙනියන වාහකයන්...
    ඉතින් වාහකයන් දෙන්නෙක් එකතු වෙනවා කියන්නේ ලෙඩ හැදෙන්න සම්භාවිතාව අනිවාර්‍යෙන් වැඩියිනේ...

    picture.php

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මොකෝ බං නංගියේ මට රවන්නේ....??????:rolleyes::rolleyes::baffled::eek::sorry:

    හැම් කෙල්ලම marry kalama වෙනස් වෙන්නෙ නෑ..
    හැම කොල්ලම marry kalama වෙනස් වෙන්නෙත් නෑ..
    සමහර වෙලවට කෙල්ලත් වෙනස් වෙනවා කොල්ලත් වෙනස් වෙනවා කාලයත් එක්ක.
    ඒත් හැමෝම එහෙම නෑ..
    තමන්ගේ life partner තෝර ගනිදිදි ඉතින් family life එකට,තමන්ට ගැළපෙනම එක්කෙනාව හොයා ගත්ත නම් හලිනේ..
    එතකොට විවාහයට පසු වත්,පෙරවත් කියලා දෙන්නාගේම වෙනසක් වෙන්නේ නැතුව ලස්සනට ඉන්න පුලුවන් වේවි...
    :eek::eek::eek:
     
    • Like
    Reactions: Mal Baba

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අෆ්ෆා........ලියන්න පුළුවන් රෑ එලි වෙනකන්. කරටි කැඩෙන කං මේ මාතෘකාව ගැන...පස්සේ ලියන්නම් කෝ ඈ......!!!!!

    නමුත් කියන්න ඇත්තට ම තියෙන්නේ මෙච්චරයි...සංක්ෂිප්තව......

    සියළු දෙනාම ආදරේ කරන කාලේ අඩු වැඩි වශයෙන් වෙස් මූනු දාගෙන ඉන්නේ.........
    බැදල ටික කාලෙකින් මේ වෙස්මූනු ගැළවෙනවා........හෝ ගලවනවා.....
    හැබෑ මූන පේනකොට අනෙක් කෙනාට වේදනාවක් දැනෙනවා.........

    ජෝන් මිල්ටන් වරක් මෙහෙම කිව්වා.......
    [කෝට්] විවාහයට පෙර ගැහැනිය සිතන්නේ විවාහයෙන් පසුව මේ පිරිමියා මා නිසා වෙනස් වේ යයි කියාය. නමුත් විවාහයෙන් පසුව පිරිමි වෙනස් නොවෙති.
    විවාහයට පෙර පිරිමියා සිතන්නේ විවාහයෙන් පසුව ද මේ ලැහැණිය මෙලෙසම නොවෙනස් ව සිටිනු ඇතැයි කියාය. නමුත් විවාහයෙන් පසුව ගැහැණු වෙනස් වෙති.
    [/කෝට්]

    අපේ කිඹුල අයියත් ඇවිල්ලනේ...
    එළ එළ...
    Avenue එකේ කොයි හරියෙන්ද ගෙයක් ඕනේ....
    ;) ;) ;) ;) ;)

    ඒ ටිකට කිව්ව දේ නම් Thousands Talks පරාදයි...
    :lol: :lol: :lol: :lol: :lol:

    picture.php

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරේදී කෙල්ලෝ විතරක් නෙමේ බං කොල්ලොත් කපටි වැඩ කරනවා...
    :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    වෙනසකට තියෙන්නේ කෙල්ලෝ ලෝකෙටම පෙන්න කෑ ගහ ගහා අඬන එකයි, කොල්ලෝ හිත ඇතුලේ හිරකරන් වේදනා විඳින එකයි...
    මේ වගේ Forum එකක කෑ ගැහුවොත් මිසක් ලෝකෙට පේන්න කෑ ගහන්නේ නෑ කොල්ලෝ...
    ඒ නිසාම කොල්ලෙක් වේදනාව විඳිනවා වැඩියි...
    :( :( :( :( :(

    අන්න ඒ නිසයි Mr.Feel Fake Accounts වලින් ආවත් මං මුකුත්ම කිව්වේ නැත්තේ...
    ඌ මෙතන පිස්සු කෙලින්න ගත්ත නිසයි මං බැන්නේ...
    :frown: :frown: :frown: :frown: :frown:

    picture.php

    :sorry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හැම් කෙල්ලම marry kalama වෙනස් වෙන්නෙ නෑ..
    හැම කොල්ලම marry kalama වෙනස් වෙන්නෙත් නෑ..
    සමහර වෙලවට කෙල්ලත් වෙනස් වෙනවා කොල්ලත් වෙනස් වෙනවා කාලයත් එක්ක.
    ඒත් හැමෝම එහෙම නෑ..
    තමන්ගේ life partner තෝර ගනිදිදි ඉතින් family life එකට,තමන්ට ගැළපෙනම එක්කෙනාව හොයා ගත්ත නම් හලිනේ..
    එතකොට විවාහයට පසු වත්,පෙරවත් කියලා දෙන්නාගේම වෙනසක් වෙන්නේ නැතුව ලස්සනට ඉන්න පුලුවන් වේවි...
    :eek::eek::eek:
    oya aththamada kiyanne? ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකට මචං ලේ වර්ගය නෙමේ බලපන්නේ...
    රෝග වාහකයෙක්ද කියන එක...

    thalassemia.png

    මේක බලපං යම් මට්ටමකට තේරේවී...
    අනික මේක හැදෙන්න නෑයෝ වෙන්නම ඕනේ නෑ...
    සමහර වෙලාවට නෑයෝ නොවන අය බැඳලත් එයාලගේ ළමයින්ට හැදිලා තියනවා...

    හැබැයි නෑයෝ අතර මේක හැදීමේ සම්භාවිතාව වැඩියි...
    අනික නෑයෝ බැන්ඳම හැදෙන එකම ලෙඩේ තැලසීමියා නෙමේ...
    ශාරීරික හා මානසික වශයෙන් අබාධිත ළමයි පවා හැදෙනවා...
    ඒකයි දැන් නෑදේයන් අතර වෙන විවාහ අනුමත කරන්නේ නැත්තේ...
    (නෑනා මස්සිනා සිද්ධිත් මේකට ඇතුලත්)

    නෑයන් අතර විවාහයේදී ඒ දෙන්නා නිරෝගී උනත් ඒ දෙන්නා පරම්පරාවේ ලෙඩ ගෙනියන වාහකයන්...
    ඉතින් වාහකයන් දෙන්නෙක් එකතු වෙනවා කියන්නේ ලෙඩ හැදෙන්න සම්භාවිතාව අනිවාර්‍යෙන් වැඩියිනේ...

    picture.php

    මම කියන එකා ඇත්තම කියනව නම් නෑයෙක් නෙවෙයි
    හැබැයි හෙනම දුරින් නෑ කමක් තියෙනව
    බැදපු කෙනෙක්ගෙ කවුද මල්ලි කෙනෙක් ඩොටේ කාලේ
    එක පවුලේ විවහයන් වලින් අසාමාන්‍ය දරුවන් බිහි වෙන්න පුළුවන්
    ඇත්ත තමයි හරිම චා සීන් එකක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හැම් කෙල්ලම marry kalama වෙනස් වෙන්නෙ නෑ..
    හැම කොල්ලම marry kalama වෙනස් වෙන්නෙත් නෑ..
    සමහර වෙලවට කෙල්ලත් වෙනස් වෙනවා කොල්ලත් වෙනස් වෙනවා කාලයත් එක්ක.
    ඒත් හැමෝම එහෙම නෑ..
    තමන්ගේ life partner තෝර ගනිදිදි ඉතින් family life එකට,තමන්ට ගැළපෙනම එක්කෙනාව හොයා ගත්ත නම් හලිනේ..
    එතකොට විවාහයට පසු වත්,පෙරවත් කියලා දෙන්නාගේම වෙනසක් වෙන්නේ නැතුව ලස්සනට ඉන්න පුලුවන් වේවි...
    :eek::eek::eek:
    හැම කෙල්ලමත් කොල්ලමත් එක වගේ නෑ
    විවිධාකාරයි අසමානයි
    සමාන කරගැනීම අප සතුයි
     
    Status
    Not open for further replies.