dragon badalada bang?කොහෙද උඹට කෙලවෙලා තියෙන්නෙ
ඔය හොදට ලවු එකේ ඉන්නෙ
dragon badalada bang?කොහෙද උඹට කෙලවෙලා තියෙන්නෙ
ඔය හොදට ලවු එකේ ඉන්නෙ
අපොයි මේ!!!
මෙයාට ඔය නෑදෑකම් වලින් නම් ආමන්ත්‍රණය කරන්න එපා!!!!
මම මේ දවසක් එක අයියා කෙනෙක් ගැන මෙයාගෙන් අහලා, මෙයාගෙන් හොඳට අහගෙන ඉන්නෙ!!!!
වැඩ්ඩා;12432717 said:මදැ අද එකෙක්ගෙන් බස් රෑට් එකක් ඇහැව්වා.... ඌ කිව්ව තැන හිටියනම් තාමත් එතන බස් එකක් එනකන්
![]()

වැඩ්ඩා;12432717 said:මදැ අද එකෙක්ගෙන් බස් රෑට් එකක් ඇහැව්වා.... ඌ කිව්ව තැන හිටියනම් තාමත් එතන බස් එකක් එනකන්
![]()

e kiyanne kella awankawama adare karanne nadda ubata?
hari hari ithin kella ubata enna kiyanna aththe ubawa dakinna asawatane.ඒ වගේ තමා මටත් පේන්නෙ!!!
ඔන්න හිතහංකො මම කළින් lectures ඉවර වෙලා ගෙදර යනවා. අම්මලා ඒ ළඟපාත වැඩ වගයකට ඇවිල්ලා තියෙන නිසා මම යනවා එයාලව හම්බෙන්න. මටත් එයාලත් එක්ක ගෙදර යන්න පුළුවන්නෙ එතකොට. ඔන්න එතකොට මෙයා call කරනවා shopping යන්න එන්න කියලා. ඒත් මට යන්න විදියක් නෑ, මම ගෙදර ළඟටම ඇවිල්ලා.
එයා ටිකක් කලින් ඕක කිව්වා නම් මම ඉන්නවා එයා එනකං. මම ඒක කිව්වම, ඒකට ඩෝං ගිහිල්ලා, මගෙත් එක්ක කතා නොකර, මම කතා කළාම ගනන් නොගෙන ඉන්න එක සාධාරණ ද කියපන්කො!!!!
ඒ වගේ තමා මටත් පේන්නෙ!!!

aththa kiyala danne uba badalada bang?
කොහෙද උඹට කෙලවෙලා තියෙන්නෙ
ඔය හොදට ලවු එකේ ඉන්නෙ

****** Ayya

hari hari ithin kella ubata enna kiyanna aththe ubawa dakinna asawatane.
eka nathi unahama apu duka tharahakata peralenna athi

අද කථා නොකර ඉන්නව බොරුවට
හෙට ලස්සනට කථා කරයි
තරහ වෙනව යාලු වෙනව
එතකොට ආදරේ වැඩි වෙනව
නොකළ වැරදි වලට බැනුම් අහන්න මම ලෑස්ති නෑ!!!!!
paliganima adare neme bang
DISAGREE!!!!!
එයා වැරදි කළාම එයා හරි!!!
නොකල වැරැද්දකටත් මම වැරදි!!!
එයාගෙ වැරදිත් මගෙ පිටින්!!!
ඕවාට ප්‍රතිඋපකාර මම දෙනවා!!!!

ekane bang.තොටත් ඉතින් හොස්ස ළගින් මැස්ස යන්න බෑ නේ
කෙල්ලො ඔහොම තමයි
වැඩ්ඩා;12432717 said:මදැ අද එකෙක්ගෙන් බස් රෑට් එකක් ඇහැව්වා.... ඌ කිව්ව තැන හිටියනම් තාමත් එතන බස් එකක් එනකන්
![]()

paliganima adare neme bang![]()
තොටත් ඉතින් හොස්ස ළගින් මැස්ස යන්න බෑ නේ
කෙල්ලො ඔහොම තමයි
ekane bang.
mu gini gaththa gamanda koheda inne