|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අපොයි මේ!!!
    මෙයාට ඔය නෑදෑකම් වලින් නම් ආමන්ත්‍රණය කරන්න එපා!!!!
    මම මේ දවසක් එක අයියා කෙනෙක් ගැන මෙයාගෙන් අහලා, මෙයාගෙන් හොඳට අහගෙන ඉන්නෙ!!!!

    :P:P:P
    ****** Ayya
     
    Last edited:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12432717 said:
    මදැ අද එකෙක්ගෙන් බස් රෑට් එකක් ඇහැව්වා.... ඌ කිව්ව තැන හිටියනම් තාමත් එතන බස් එකක් එනකන්
    is-it-all-ok-flower-boy.png

    :lol::lol::lol:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    e kiyanne kella awankawama adare karanne nadda ubata?

    ඒ වගේ තමා මටත් පේන්නෙ!!!

    ඔන්න හිතහංකො මම කළින් lectures ඉවර වෙලා ගෙදර යනවා. අම්මලා ඒ ළඟපාත වැඩ වගයකට ඇවිල්ලා තියෙන නිසා මම යනවා එයාලව හම්බෙන්න. මටත් එයාලත් එක්ක ගෙදර යන්න පුළුවන්නෙ එතකොට. ඔන්න එතකොට මෙයා call කරනවා shopping යන්න එන්න කියලා. ඒත් මට යන්න විදියක් නෑ, මම ගෙදර ළඟටම ඇවිල්ලා.
    එයා ටිකක් කලින් ඕක කිව්වා නම් මම ඉන්නවා එයා එනකං. මම ඒක කිව්වම, ඒකට ඩෝං ගිහිල්ලා, මගෙත් එක්ක කතා නොකර, මම කතා කළාම ගනන් නොගෙන ඉන්න එක සාධාරණ ද කියපන්කො!!!!

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    hari hari ithin kella ubata enna kiyanna aththe ubawa dakinna asawatane.
    eka nathi unahama apu duka tharahakata peralenna athi
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ වගේ තමා මටත් පේන්නෙ!!!

    ඔන්න හිතහංකො මම කළින් lectures ඉවර වෙලා ගෙදර යනවා. අම්මලා ඒ ළඟපාත වැඩ වගයකට ඇවිල්ලා තියෙන නිසා මම යනවා එයාලව හම්බෙන්න. මටත් එයාලත් එක්ක ගෙදර යන්න පුළුවන්නෙ එතකොට. ඔන්න එතකොට මෙයා call කරනවා shopping යන්න එන්න කියලා. ඒත් මට යන්න විදියක් නෑ, මම ගෙදර ළඟටම ඇවිල්ලා.
    එයා ටිකක් කලින් ඕක කිව්වා නම් මම ඉන්නවා එයා එනකං. මම ඒක කිව්වම, ඒකට ඩෝං ගිහිල්ලා, මගෙත් එක්ක කතා නොකර, මම කතා කළාම ගනන් නොගෙන ඉන්න එක සාධාරණ ද කියපන්කො!!!!

    අද කථා නොකර ඉන්නව බොරුවට
    හෙට ලස්සනට කථා කරයි
    තරහ වෙනව යාලු වෙනව
    එතකොට ආදරේ වැඩි වෙනව
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    hari hari ithin kella ubata enna kiyanna aththe ubawa dakinna asawatane.
    eka nathi unahama apu duka tharahakata peralenna athi

    :no::no::no:

    DISAGREE!!!!!

    එයා වැරදි කළාම එයා හරි!!!

    නොකල වැරැද්දකටත් මම වැරදි!!!

    එයාගෙ වැරදිත් මගෙ පිටින්!!!

    ඕවාට ප්‍රතිඋපකාර මම දෙනවා!!!!

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :no::no::no:

    DISAGREE!!!!!

    එයා වැරදි කළාම එයා හරි!!!

    නොකල වැරැද්දකටත් මම වැරදි!!!

    එයාගෙ වැරදිත් මගෙ පිටින්!!!

    ඕවාට ප්‍රතිඋපකාර මම දෙනවා!!!!

    paliganima adare neme bang :no:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,356
    1,477
    113
    ළිඳේ ♥♥♥♥
    වැඩ්ඩා;12432717 said:
    මදැ අද එකෙක්ගෙන් බස් රෑට් එකක් ඇහැව්වා.... ඌ කිව්ව තැන හිටියනම් තාමත් එතන බස් එකක් එනකන්
    is-it-all-ok-flower-boy.png

    ubath කොළඹ bus ekak enakan balan hitiyada :baffled::baffled:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    තොටත් ඉතින් හොස්ස ළගින් මැස්ස යන්න බෑ නේ
    කෙල්ලො ඔහොම තමයි

    ekane bang.
    mu gini gaththa gamanda koheda inne

    හොස්ස ළඟින් මැස්සා යාමත්....

    ලොකුකම් බලමින්, කළකිරෙමින් තවදුරටත් ආදරය කීරීමත්

    කාරණා දෙකකි!!!!

    Status
    Not open for further replies.