මචන්සලා මට ඕන කරල තියෙනව ලක්ෂ 2 කට අඩුවෙන් ගන්න මෝටර් සයිකලයක් :) .ජපන් එකකට යන්න බැරි වෙයිද ?:confused: ඉන්දියන් එකක් ගන්න එකද ජපන් එකකටම යන එකද හොඳ ?:confused: ලක්ෂ 2 කිව්වට 1.50 කට වගේ තමයි මං හොයන්නෙ:rolleyes:. පොඩි උදව්වක් දියල්ලා මේකට :dull: