Need A motor Bike

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචන්සලා මට ඕන කරල තියෙනව ලක්ෂ 2 කට අඩුවෙන් ගන්න මෝටර් සයිකලයක් :) .ජපන් එකකට යන්න බැරි වෙයිද ?:confused: ඉන්දියන් එකක් ගන්න එකද ජපන් එකකටම යන එකද හොඳ ?:confused: ලක්ෂ 2 කිව්වට 1.50 කට වගේ තමයි මං හොයන්නෙ:rolleyes:. පොඩි උදව්වක් දියල්ලා මේකට
    :dull:
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    අය්යෝ උබට තව සතියකට විතර ඕකක් ගන්න හිතුනනම් ගන්න තිබ්බ හොද 1 ක් දැන් ඉස්සල්ල 100,000 තිබ්බ 1 ක් දැන් 150,000 වෙලා

    අයියෝ සල්ලි
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    අය්යෝ උබට තව සතියකට විතර ඕකක් ගන්න හිතුනනම් ගන්න තිබ්බ හොද 1 ක් දැන් ඉස්සල්ල 100,000 තිබ්බ 1 ක් දැන් 150,000 වෙලා

    අයියෝ සල්ලි
    Bike ekak hoyanna aran nam auruddak vage athi hambune naane hoyana gaanata ekak :(:(