[04]Youtube වැඩ වැඩි කරගනිමු!!!

youtubecenter.jpg


මෙන්න මේ එකෙන් පුලුවන් එකේ වැඩි කරගන්න.උදාහරණ පහත දැක්වේ.

(01)'Video' ඩවුන්ලෝඩ් කිරීම.(Mp4,WebM,FLV)
(02)'Video',MP3 ආකාරයට ඩවුන්ලෝඩ් කිරීම. (සැ.යු -: වෙනත් සොෆ්ට්වෙයා අවශ්‍ය නැත.)
(03)'AutoPlay' හා 'Auto Buffering' නැවැත්වීම.
(04)කලින් ලබාදෙන 'video quality' එක මත ‍තෝරාගන්නා 'video' එක 'play' කිරීම.

තව ගොඩක් වැඩ කරන්න පුලුවන්,අදාල 'video' එකට පහළින් ඇති 'settings' බට්න් එකෙන් අවශ්‍ය වෙනස්කම් සිදු කරගන්න.


දැන් 'Youtube' වැඩ හරි ලේසියි.:yes:



+++++++++++++++

(ඕනෑම බ්‍රවුසරයක්) සදහා "Youtube Center" ----------[මෙතනින්.]

[විශේෂ -: 'Firefox' සදහා 'Greasemonkey' ඉන්ස්ටෝල් කර තිබිය යුතුය('Greasemonkey'අවශ්‍ය නම් "පි‍ටුව 02,#20" ලිපිය කියවන්න.)]:)

+++++++++++++++

<<<මතුසම්බන්ධයි>>>
 
Last edited: