Fort temple ekata gihilla Eta passe fort eka dige (kotuwa digatama) ewidinna kata karanna oni taram places thiyenawa. Hebei weekend ekaka nam tiyak distrub wenawa visitors la wedi... thawa mona hari onee nam pm kranna... All the best...
මම නම් ගාල්ලේ යාලුවා!!!![]()
ඔයා කොටුවේ යනවනම් පහත ඒවා බලන්න පුළුවන්!!
ගාලු කොටුව තියෙනවා
කොටු දොරකොඩන් ඇතුල් වෙලා වම් පැත්තට තියෙන පාරෙ යන්න
කොටුව ඇතුලෙ ම තියෙනවා ඕලන්ද පල්ලි දෙකක්
සමුද්‍ර කෞතුකාගාරය තියෙන්නෙ පලවෙනි ඕලන්ද පල්ලිය ගාවම ඊට ටිකක් එහායින්
ඊට ටිකක් මෙහායින් තව කෞතුකාගාරයක් තියෙනවා ..ඒකත් මරු
කොටුවෙ light house එක තියෙනවා
එතනම නාන්නත් පුළුවන් ඕන වෙලාවක
කොටුව ඇරෙන්න ....තව මාතර පැත්තට ටිකක් යනකොට
උණවටුන beach එක තියෙනවා
රූමස්සල කන්ද තියෙනවා
එතනත් ඕනනම් නාන්න පුළුවන්...හවසට තමා පට්ට
ඒකෙම බොනවිස්ටා කොරල් පර තියෙනවා....
රූමස්සල පහු කරල කොග්ගල හරියට යනකොට මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය තියෙනවා
ඒ හරියෙම මඩොල් දුව තියෙනවා
තව යටගල රජ මහා විහාරය කියල පරණ ලස්සන පන්සලක් තියෙනවා...
ගාල්ලේ කොටුවේ මම දාපු විස්තරයක් බලන්න..
ඔයාට වැදගත් වේවි... මෙතනින් යන්න..
“ වැඩ බැරි වුනත් ගම ගාල්ලේ ”



apath nathuwa mata gedara enna weida bn :/ යාලුවනේ.. මට පොඩි උදව්වක් ඔනේ ඔයාලගෙන්
මම ඉන්නේ ඉතාලියේ , මට ගැනු ලමයෙක් සෙට් උනා ඊමේල් හරහා.. දැන් අවුරුදු 3ක් වෙන්වා අපි අදුරගෙන. අපි අතර තියෙන්නේ යාලු කමෙන් එහාට ගිය සම්බන්දයක්. ඉතින් මම දැන් ලoකාවට එනවා එයාව බලන්න
. එයා ඉන්නේ ගාල්ලේ . මම ගාල්ල ගැන දන්නේ නැහැ
. එයාව එක්කන් යන්න...
( ඒ කිව්වේ ටිකක් කථා කරන්න හොද තැනක් කියනවාද )
මුලින්ම අපි යන්නේ එක Fort ලග තියෙන පන්සලට. එක තිරණය කරලා ඉවරයි....ඊට පස්සේ යන්න තැනක් කියන්වනම් හොදයි
සැ.යු : නරක වැඩකට අහනවා නෙමෙයි මම
සමනල පාක් එකේ පුළුවන් මචං.. කොටුවෙ නම් බැහැ.. පොලිසියෙන් ලෙඩේ දානවා..


























Park 1 thiyenawa machan ath den nam police case tikak wedi... roomaswala kiyala place akak thiye akat poddak dangerous machan...wedi weda netnam park ake puluwan machan....ubata wedi weda ona nam PM akak dapan...
kella kiwwa Fort Hotel yamu kiyala.... eke gana ehema kohomadaapath nathuwa mata gedara enna weida bn :/

ගාලු කොටුව වටේ හෙමිහිට රවුමක් යනකොට වෙලාව යයි නොදැනිම....
මම නම් ගාල්ලේ යාලුවා!!!![]()
ඔයා කොටුවේ යනවනම් පහත ඒවා බලන්න පුළුවන්!!
ගාලු කොටුව තියෙනවා
කොටු දොරකොඩන් ඇතුල් වෙලා වම් පැත්තට තියෙන පාරෙ යන්න
කොටුව ඇතුලෙ ම තියෙනවා ඕලන්ද පල්ලි දෙකක්
සමුද්‍ර කෞතුකාගාරය තියෙන්නෙ පලවෙනි ඕලන්ද පල්ලිය ගාවම ඊට ටිකක් එහායින්
ඊට ටිකක් මෙහායින් තව කෞතුකාගාරයක් තියෙනවා ..ඒකත් මරු
කොටුවෙ light house එක තියෙනවා
එතනම නාන්නත් පුළුවන් ඕන වෙලාවක
කොටුව ඇරෙන්න ....තව මාතර පැත්තට ටිකක් යනකොට
උණවටුන beach එක තියෙනවා
රූමස්සල කන්ද තියෙනවා
එතනත් ඕනනම් නාන්න පුළුවන්...හවසට තමා පට්ට
ඒකෙම බොනවිස්ටා කොරල් පර තියෙනවා....
රූමස්සල පහු කරල කොග්ගල හරියට යනකොට මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය තියෙනවා
ඒ හරියෙම මඩොල් දුව තියෙනවා
තව යටගල රජ මහා විහාරය කියල පරණ ලස්සන පන්සලක් තියෙනවා...
ගාල්ලේ කොටුවේ මම දාපු විස්තරයක් බලන්න..
ඔයාට වැදගත් වේවි... මෙතනින් යන්න..
“ වැඩ බැරි වුනත් ගම ගාල්ලේ ”



fORT Hotel Kiwwe "Galle Fort Hotel" da...?![]()

මු කියල තියන ඒවා හරි....එත් පට්ට අඋව මචන්...උබ කොහේ ගියත් ඉපදුන දවසේ ඉදල කොටුව උද ඉදපු වගේ හිටපන්.එක එක හු&*^^ ඒවි එක එක ලබ්&%^& උස්සගෙන ගන්න එපා ශේප් එකේ ඉදපන්.......මට නම් වැඩ පුළුවන් මමත් ගාල්ලේ.......
"රූමස්සල කන්ද තියෙනවා.."
යනවනම් වැඩිය ඇතුලට යන්න එපා ගියොත් hukaa තමයි...
මම දැන් ගාල්ලේ නෑ හිටියනම් උබට පුල් සප් එක දෙනවා..

යකඩෝ ... පයින් ගියත් අල්ලනවද?.එහෙම වෙන්න බැහැ.මම නම් ඉස්සර ඕන තරම් ගිහින් තියෙනවා . එහා පැත්තෙන් බීච් එකට බැස්සමත් පොඩි ආතල් එකක් ගත හැකි .මම කියන්නේ සංවරව හැසිරෙන කපල් වලට.ලගකදී නම් මමත් ගියේ නැහැ .
වෙලාව යයි පොලිසියේ ඉන්න කොට
OW ban,,,,,,,,,,,,,,,,![]()
Hot pack eka wage thawa ekak galle wala thiyenwanm kiyapala..![]()
![]()
සංවර නෙමෙයි බන් අසංවර උනත් එකයි..මේවයි ඉන්න උන් හිතං ඉන්නේ කෙල්ලෙක් කොල්ලෙක් ගියාම උන් යන්නේ අහවල් වැඩේට කියල..ඉන්න හු**&ල පු*&* දෙන්න හදනවා..අහවල් වැඩේට ඕනේ නම් රූම් එකකට යනවනේ.දැන් මචන් කොටුවට ලෙඩේ ගාලු උරුමය පදනමෙන් කොයි වෙලෙත් ඉන්නවා..එත් අඋලක් නෑ.but හදිසියේ වත් චා උනොත් දවසම එපා වෙනවා.කොටුව කපල් වලට තහනම් කරා මචන් දැන් 1year වලට විතර කලින් දැන් පාර්ක් එක කපල් වලට ඇරලා but චා...නිකන් පොළ වගේ බලන බලන අත ආතල්..කොටුවේ හිටපු අන්තිම කපල් ටික චාම කරා ස්වර්ණවාහිනියේ පෙන්නලා MR කතාකරල..කෙල්ලෝ කොල්ලෝ පොලිසියට අරගෙන ගිහිල්ලා උන්ගේ අම්මල තාත්තල ගෙන්නලා එතනම මගුල තීන්දු කරා බලපන්කො මුන්ගේ වැඩ...යකඩෝ ... පයින් ගියත් අල්ලනවද?.එහෙම වෙන්න බැහැ.මම නම් ඉස්සර ඕන තරම් ගිහින් තියෙනවා . එහා පැත්තෙන් බීච් එකට බැස්සමත් පොඩි ආතල් එකක් ගත හැකි .මම කියන්නේ සංවරව හැසිරෙන කපල් වලට.ලගකදී නම් මමත් ගියේ නැහැ .