|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මෙතන දැන් චා වෙලා වගේ නේද.,
    ඇයි.,ඇත්ත කියපු.,දුක කියන දේ අඳුරන මිනිස්සුන්ව එලෙව්වේ ???
    දුකක් බෙදා ගන්න බැරි.,ඇත්ත තේරුම්ගන්න අමාරු කට්ටිය වද නොදී යන්න..
    මේ ත්‍රෙඩ් එක +16 +18 +21 කරන්න එපා.....!!!!!!!!
    :angry::angry::angry:

    අඩෝ.,ෆයරයා.,.,බුහෙහ්..
    නැහැ බං.,අවුලක්ම නෙමෙයි.,ඒත් අවුලක්ම තමයි.,
    මේකේ දුක සතුට ඇත්ත කතා කරපු කෙනෙක්ව කවුරුහරි බැනලා එළවලා...
    අනේ මන්දා බං.,
    sameerasadaru.,.,..බලමු මචන් ඉස්සරහට.,

    උඹ ඔය කියන්නෙ Mr. Feel ගැන ද?????

    එයාට මෙතන හැසිරෙන්න ඕන විදිය ගැන අපි කිහිප සැරයක් කිව්වා.....

    එහෙම ඉන්න ඌට බැරි නම් අපිට කරන්න දෙයක් නෑ!!!!!

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    උඹ ඔය කියන්නෙ Mr. Feel ගැන ද?????

    එයාට මෙතන හැසිරෙන්න ඕන විදිය ගැන අපි කිහිප සැරයක් කිව්වා.....

    එහෙම ඉන්න ඌට බැරි නම් අපිට කරන්න දෙයක් නෑ!!!!!

    හා.,කුනුහරපෙකින් හෝ වේවා.,මොන යම් දේකින් හෝ වේවා.,ඇත්ත ඇතිසැටියෙන් දකින මිනිස්සුන්ට අදකාලේ වෙන්නේ ඕක තමයි......!!!:angry::angry::angry:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    උඹ ඔය කියන්නෙ Mr. Feel ගැන ද?????

    එයාට මෙතන හැසිරෙන්න ඕන විදිය ගැන අපි කිහිප සැරයක් කිව්වා.....

    එහෙම ඉන්න ඌට බැරි නම් අපිට කරන්න දෙයක් නෑ!!!!!

    :oo::baffled::nerd:
    ඌ ඔය හිටියේ යස අගේට :confused:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හා.,කුනුහරපෙකින් හෝ වේවා.,මොන යම් දේකින් හෝ වේවා.,ඇත්ත ඇතිසැටියෙන් දකින මිනිස්සුන්ට අදකාලේ වෙන්නේ ඕක තමයි......!!!:angry::angry::angry:

    ඇත්ත ඇති සැටියෙන් දැකපන්!!!!!

    බීලා වගේ රඟපාලා මෙතන ගොං ජෝක් දාන්නෙ නැතුව!!!!

    මෙතන කුණුහරප කියන්න එපා කිව්වෙ මොකද කියලා උඹ හොඳටම දන්නවා!!!!!!!!!

    Last edited:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    :eek: mei moko mei ?

    ගණන් ගන්න එපා!!!!!

    Mr. Feel ගේ යාළුවෙක් ඇවිල්ලා එයාව සුදනා කරන්න යනවා......

    වැඩි විස්තර දැනගන්න නම් මේ නූලේ මුල හරිය බලන්න වෙනවා....

    නැත්තං Mr. Feel ගෙ පෝස්ට් ටික බැලුවත් හරි!!!!

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    :eek: mei moko mei ?

    ගණන් ගන්න එපා!!!!!

    Mr. Feel ගේ යාළුවෙක් ඇවිල්ලා එයාව සුදනා කරන්න යනවා......

    වැඩි විස්තර දැනගන්න නම් මේ නූලේ මුල හරිය බලන්න වෙනවා....

    නැත්තං Mr. Feel ගෙ පෝස්ට් ටික බැලුවත් හරි!!!!

    අපට නම් හයක් හතරක් නොතේරෙ මේ පිලිබදව :nerd:
    කොහොම හරි කියන්න තියෙන්නේ මේ ලස්සනට තියෙන ත්‍රෙඩ් එක චා කර ගන්න එපා කියල තමා:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ.,ෆයරයා.,.,බුහෙහ්..
    නැහැ බං.,අවුලක්ම නෙමෙයි.,ඒත් අවුලක්ම තමයි.,
    මේකේ දුක සතුට ඇත්ත කතා කරපු කෙනෙක්ව කවුරුහරි බැනලා එළවලා...
    අනේ මන්දා බං.,
    sameerasadaru.,.,..බලමු මචන් ඉස්සරහට.,
    Mama Me Innawa Kawuda Mawa Elawanna Hadana Eka Okage Nut Loos Welada:angry::lol:
     
    Status
    Not open for further replies.