hi anglegoda dawasakin
moko hitha wawanne natte![]()
oyawa dakala![]()




එයත් බැඳලා![]()


ඔයාව වැඩිය දැකලා නෑනේ, අළුත් කෙනෙක් වගේ එලකිරි එකට, රැග් එක කෑවද![]()


ඔයා මෙ නුලට අලුත් නිස මාව දකින්නෙ නෑතිව ඈති![]()


මිගා..ඔව් ඔව් රැග් කරන්න ඕනේ![]()
අහ් දැන් ඉතින් දරු පව්ල් කාරයොනේ![]()
එහෙනම් ගෙදර කාරිය හදලා ඩබම් වෙන්න වගේ යන්නෙ![]()



මෙතන දැන් චා වෙලා වගේ නේද.,
ඇයි.,ඇත්ත කියපු.,දුක කියන දේ අඳුරන මිනිස්සුන්ව එලෙව්වේ ???
දුකක් බෙදා ගන්න බැරි.,ඇත්ත තේරුම්ගන්න අමාරු කට්ටිය වද නොදී යන්න..
මේ ත්රෙඩ් එක +16 +18 +21 කරන්න එපා.....!!!!!!!!![]()
අඩෝ.,ෆයරයා.,.,බුහෙහ්..
නැහැ බං.,අවුලක්ම නෙමෙයි.,ඒත් අවුලක්ම තමයි.,
මේකේ දුක සතුට ඇත්ත කතා කරපු කෙනෙක්ව කවුරුහරි බැනලා එළවලා...
අනේ මන්දා බං.,
sameerasadaru.,.,..බලමු මචන් ඉස්සරහට.,
උඹ ඔය කියන්නෙ Mr. Feel ගැන ද?????
එයාට මෙතන හැසිරෙන්න ඕන විදිය ගැන අපි කිහිප සැරයක් කිව්වා.....
එහෙම ඉන්න ඌට බැරි නම් අපිට කරන්න දෙයක් නෑ!!!!!


මොකද්ද යකෝව් අරූ අර කියන කුප්ප කතාව..මට මෙලෝ හසරක් නොතේරේ
![]()
අපි ඕවා දැන් ගනන් ගන්නෙ නෑඋඹ මෙතන වෙන බයිට මදි ද තව එක එකාව රැග් කොරන්නත් හදන්නෙ????
..ගනන් අරන් බැරි නිසා 
උඹ ඔය කියන්නෙ Mr. Feel ගැන ද?????
එයාට මෙතන හැසිරෙන්න ඕන විදිය ගැන අපි කිහිප සැරයක් කිව්වා.....
එහෙම ඉන්න ඌට බැරි නම් අපිට කරන්න දෙයක් නෑ!!!!!




හා.,කුනුහරපෙකින් හෝ වේවා.,මොන යම් දේකින් හෝ වේවා.,ඇත්ත ඇතිසැටියෙන් දකින මිනිස්සුන්ට අදකාලේ වෙන්නේ ඕක තමයි......!!!
mei moko mei ?
mei moko mei ?
අපට නම් හයක් හතරක් නොතේරෙ මේ පිලිබදව
ගණන් ගන්න එපා!!!!!
Mr. Feel ගේ යාළුවෙක් ඇවිල්ලා එයාව සුදනා කරන්න යනවා......
වැඩි විස්තර දැනගන්න නම් මේ නූලේ මුල හරිය බලන්න වෙනවා....
නැත්තං Mr. Feel ගෙ පෝස්ට් ටික බැලුවත් හරි!!!!


අපට නම් හයක් හතරක් නොතේරෙ මේ පිලිබදව
කොහොම හරි කියන්න තියෙන්නේ මේ ලස්සනට තියෙන ත්රෙඩ් එක චා කර ගන්න එපා කියල තමා![]()
කොහොම හරි
චා කරන්න දෙන්නෑ!!!!!
කාගෙ උනත් හැටි තේරුම් අරන් ආශ්රය කරහන් 
අඩෝ.,ෆයරයා.,.,බුහෙහ්..
නැහැ බං.,අවුලක්ම නෙමෙයි.,ඒත් අවුලක්ම තමයි.,
මේකේ දුක සතුට ඇත්ත කතා කරපු කෙනෙක්ව කවුරුහරි බැනලා එළවලා...
අනේ මන්දා බං.,
sameerasadaru.,.,..බලමු මචන් ඉස්සරහට.,

