ලොක් ෆෝන් එකක් නං මුකුත් නොකර ඉන්න එක තාම හොද. ෆැක්ටරි අන්ලොක් නං කිසිම දෙකට බය වෙන්න දෙයක් නැ.
itz gevey sim unlocked macho
ලොක් ෆෝන් එකක් නං මුකුත් නොකර ඉන්න එක තාම හොද. ෆැක්ටරි අන්ලොක් නං කිසිම දෙකට බය වෙන්න දෙයක් නැ.
වෙන්න පුළුවන්. OS එකේ bug එකක් නිසා වෙඩ කරන්න පුළුවන්. එකත Carrier අනුව වෙනස් වෙනවා.
kohomada hoyanne machan mokak hari option ekak thiyeda?OS එක බලන්න. ඔර්ගිනල් ඇපල් OS එක අදුරගන්න. වෙන මොනවත් ඕනේ කරන්නේ නැ. ඔරිගීනල් ඇපල් OS එක තියෙනවා නං ෆෝන් එක ගෙන බය වෙන්න දෙයක් නැ.
China ගහන ඒවා පෙනුමෙන් සමාන උනාට OS එක ඔර්ගිනල් එක නෙමේ.
itz gevey sim unlocked macho
IOS 5.0.1 tiyenne
AT&T
kohomada hoyanne machan mokak hari option ekak thiyeda?
Machan 4s eke battery eka wadi karaganna widihak nadda?
machan what does FREE! in yellow color and red color means in app store ??

4s jailbreak kranna vidihak nadda man hama vidihatama try kara......eth thama bari una.....

my phone - iphone4s (ios 5.1)
issue - mage phone eka signal drop unama ( zero unama) ayith signal detect karanne ne.. no service kiyalama thiyanawa phone eka restart karanakam. restart karama hariyanawa... network selection eka manual thibbath auto thibbath same issue eka thiyanawa. wena phone wala wage auto signal detect karanne nette ai ? mama 3G on karan inne normally
thanks
එහෙම බැ. application internet access කරන එක ලිම්ට් කරන්න. location service එක off කරලා බලන්න.
thnx ban reply ekata! macho apps auto run wena eka close kara nam bat eka godak wela thiyenawa.. ithin apps auto close karanna puluwan app ekak nadda machan???
ඕනේ තරන් තියෙනවා. ඒ උනාට හොදම විදිය. home button එක 2 press කරලා run වෙන apps ටික close කරන එක තාම.
මොකද වෙන app එකක් දෙමම්ත් එකටත් bat එක අඩුවෙනවා නේ.
