iphone ගැන ඕනේ දෙයක්...

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    OS එක බලන්න. ඔර්ගිනල් ඇපල් OS එක අදුරගන්න. වෙන මොනවත් ඕනේ කරන්නේ නැ. ඔරිගීනල් ඇපල් OS එක තියෙනවා නං ෆෝන් එක ගෙන බය වෙන්න දෙයක් නැ.

    China ගහන ඒවා පෙනුමෙන් සමාන උනාට OS එක ඔර්ගිනල් එක නෙමේ.
    kohomada hoyanne machan mokak hari option ekak thiyeda?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    itz gevey sim unlocked macho

    මන් නං කියන්නේ ඔහොම තියාගන්න කියලා. ඕනේ නං. baseband එක preserve කරලා 5.0.1 වලට දාගෙන. untethered ජෛල්බ්‍රකේ එකක් දාගන්න.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    kohomada hoyanne machan mokak hari option ekak thiyeda?

    මහලොකුවට හොයන්න දෙයක් නැ. බන්. වෙන කිසිම ෆෝන් එක කට IOS එක දාන්න බැ. ඔර්ගිනල් එන ෆෝන් වලට විතරයි මේවා දන්නා පුළුවන්.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    my phone - iphone4s (ios 5.1)

    issue - mage phone eka signal drop unama ( zero unama) ayith signal detect karanne ne.. no service kiyalama thiyanawa phone eka restart karanakam. restart karama hariyanawa... network selection eka manual thibbath auto thibbath same issue eka thiyanawa. wena phone wala wage auto signal detect karanne nette ai ? mama 3G on karan inne normally

    thanks
     
    අයෙත් restore කරලා බලන්න. එත් හරිගියේ නේතන්. hardware ගැටළුවක් වෙන්න පුළුවන්.
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    එහෙම බැ. application internet access කරන එක ලිම්ට් කරන්න. location service එක off කරලා බලන්න.

    thnx ban reply ekata! macho apps auto run wena eka close kara nam bat eka godak wela thiyenawa.. ithin apps auto close karanna puluwan app ekak nadda machan???
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    thnx ban reply ekata! macho apps auto run wena eka close kara nam bat eka godak wela thiyenawa.. ithin apps auto close karanna puluwan app ekak nadda machan???

    ඕනේ තරන් තියෙනවා. ඒ උනාට හොදම විදිය. home button එක 2 press කරලා run වෙන apps ටික close කරන එක තාම.

    මොකද වෙන app එකක් දෙමම්ත් එකටත් bat එක අඩුවෙනවා නේ.
     
    • Like
    Reactions: laiyarc

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    iPhone 4g ekak thiyenawa locked , machan mekai case eka bluetooth anith 4n walata weda na ne .. kohomada eka hari gassanne applicatin thiyenawada?? unlock karanne kohomada?
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    නිකන් දෙන ඒවා වල free කියල තියෙනවා බන්. :P

    naa bun some thing like this
    ass.jpg
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    ඕනේ තරන් තියෙනවා. ඒ උනාට හොදම විදිය. home button එක 2 press කරලා run වෙන apps ටික close කරන එක තාම.

    මොකද වෙන app එකක් දෙමම්ත් එකටත් bat එක අඩුවෙනවා නේ.

    hmmm ow ekath aththa eth ban home button eka press kara kara hamathisema wage close karanna giyamath epa wenawa :(