EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මගේ ඡන්දය කලිදු සහ කණ්ඩායමට දෙන ලදී...
    කැට ගහල පරාද වෙච්චි එකේ මේ ගේමටවත් බහින්න හිතුනා.......
    උන්ගේ කණ්ඩායමට සහාය දීම සදහා සෙට් එකක් තව ස්වල්ප වේලාවකින් උඹලට වෝට් කරයි....
    මමත් මේ නැකත් හුට පට අවසන් වීමෙන් අනතුරුව උදව් කරන්නම්...
    රෙප් දෙන්න ඕන උන් ඉන්නවනම් කියපන් +5ක් ඇත....

    දියන් බලන්න ;)
     
    • Like
    Reactions: bathalaya

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Magen 12i
    Gihangen 8i
    Gamayagen 9i
    Coolagen 4i
    Mr dilshan gen 6i
    Thushana 3i
    Rama 11i
    Wolverine 13i
    Mozilla 6i

    Total 72 Reps !!!

    Vote For Rovin !!
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,267
    6,131
    113
    මගේ ඡන්දය කලිදු සහ කණ්ඩායමට දෙන ලදී...
    කැට ගහල පරාද වෙච්චි එකේ මේ ගේමටවත් බහින්න හිතුනා.......
    උන්ගේ කණ්ඩායමට සහාය දීම සදහා සෙට් එකක් තව ස්වල්ප වේලාවකින් උඹලට වෝට් කරයි....
    මමත් මේ නැකත් හුට පට අවසන් වීමෙන් අනතුරුව උදව් කරන්නම්...
    රෙප් දෙන්න ඕන උන් ඉන්නවනම් කියපන් +5ක් ඇත....

    අයියෝ අපරාදේ බන් උබ මේකත් පරදි ඒහෙනම්:sorry:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :P:P:P
    ඕවගෙන් වැඩක් නැහැ බන්
    මිනිස්සුන්ව මනින්නේ කරන්න ඉන්න දේවල් වලින් නෙවෙයි
    කරපු දේවල් වලින්
    උබල කවුරුවත් මේ වෙනකල් මට එක රෙපක් දුන්නද
    :baffled:;)
    කලිදු 11+
    සදුන් 7+
    මගෙ 8+
    නදිමල් 6+
    අසේල 6+
    සොනික් 6+
    ජැකා 2+
    දිල්රසන් 9+
    සුදිව 6+

    දැන් 61+ :shocked::shocked:
    කලියට දිපන් කොල්ලො
    දැන්වත් තෙරුම් ගනින් පුතෙ:yes::yes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කලිදු 11+
    සදුන් 7+
    මගෙ 8+
    නදිමල් 6+
    අසේල 6+
    සොනික් 6+
    ජැකා 2+
    දිල්රසන් 9+
    සුදිව 6+

    දැන් 61+ :shocked::shocked:
    කලියට දිපන් කොල්ලො
    දැන්වත් තෙරුම් ගනින් පුතෙ:yes::yes:

    ඔය සේරම එක පාර දෙන්න බහ උඹලට
    එත් අපි කියපු ගාන එක පාරම දෙනවා
    :yes: