EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ මොහොත වන විට රෝවින්ගේ කණ්ඩායමෙන් මට වැඩියෙන් සලකා ඇති අතර තව මිනිත්තු 20 කින් පසු මගේ වටිනා චන්ද 3ක් දීමට බලාපොරොත්තුවෙන් සිටි.....:rolleyes:
    TEAM A ඉක්මන් කරන්න.............
    :angry::angry:
     
    • Like
    Reactions: yasiru2k
    172890649Avurudu-Kavili-Kaku-Dodol.jpg

    kalu dodol :D
    affoi ban dan nam dodol kaala epa wela :rofl:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    කලියටද:)

    ලොවියටද:)

    තිරනය ඔබේ අතේ

    වටිනා ලකුණු 10ක් සමග

    දැන්ම ක්‍රියාත්මක වන්න ප්‍රමාදය පසුතෑවිමට හේතුවකි

    10+ rep hambela athi apen :)

    10 wageda boss ape 42 :P

    sana apita deepan :)
    thawa salakanawa :D
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කලින්දුගේ දැත් ශක්තිමත් කිරීමට නැවතත් එම පිල හා එක්වී චන්දය දීමට තීරණය කලෙමි. මෙය මගේ අවසාන තීරණය වීමට බොහෝ දුරට ඉඩ ඇත

    මිත්‍ර ද්‍රෝහියා
    තෝ උන්න්ගේ ඩොලර් වලට යට වෙලා පක්ෂය පාවල දෙන්න නේද හදන්නේ
    :angry:
     
    අපො උබ මහ බඩ ජාරියෙක්නෙ:P
    bada gini ban :P weassa eka bada gini wadi wenawa:P
    Team-A එකෙන් වැඩියෙන් රෙප් ලෑබිලා වගේ':eek:

    Team-B එකට අපේ වටිනා චන්ද එපාද:baffled:

    ඉක්මන් කරන්න...........;)
    dunna bola rep:yes: awlakata thiyenne apa aya maga enawa thama :P
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මිත්‍ර ද්‍රෝහියා
    තෝ උන්න්ගේ ඩොලර් වලට යට වෙලා පක්ෂය පාවල දෙන්න නේද හදන්නේ
    :angry:

    උබම නේද ඉස්සරවෙලා කිව්වේ හැමදාම කැවුම් නැහැ කියලා
    :angry::angry::angry::angry:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    දැනට තත්වය

    ලොවියගෙ පැත්තේන් රෙප් 13යි:(
    කලිදු පැත්තේන් රෙප් 32යි:)

    ඈවරයි කලිදුට .......
    මගේ ලකුණු 10ත් සමග ලැබෙන වටනා මනාපය කාටද

    :):):) puluwan uparima gaana mama dunna

    roviyagen ochchara hambenne, sana enna ape paththata :cool:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    උබම නේද ඉස්සරවෙලා කිව්වේ හැමදාම කැවුම් නැහැ කියලා
    :angry::angry::angry::angry:

    ඕකට කියන්නේ මගේ අරක්කු මටම ගහනවා කියල
    පලයන් පෙරේතයා
    :frown::frown::oo::angry::angry::angry: