EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    උබට ඔච්චර සලකලත් උබ රොවියට දුන්න එහෙනම්:angry::angry:
    රෙප් දෙන්න පුලුවන් උන ගමන් උබට -8 අම්මප කිව්වොත් කිව්වා
    :angry::angry:

    :rofl::rofl::rofl: අපි වශියක් කරපු අග්ගල ගුලියක් දෙනවා tread එකට එන හැම එකාටම !
    :lol::lol::lol:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඒ මගේ නංගිගේ නැන්දගේ පුතාගේ අක්කගේ රට ඉන්න යාළුවගේ අල්ලපු ගෙදර මිනිහගේ හොර ගෑනිගේ අයියා මොන්ටිසොරියේදී යාළුවෙලා හිටපු එක්කෙනා වගේම වෙන එක්කෙනෙක්. :rolleyes:
    එහෙනම් එපා :sorry:
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඒ මගේ නංගිගේ නැන්දගේ පුතාගේ අක්කගේ රට ඉන්න යාළුවගේ අල්ලපු ගෙදර මිනිහගේ හොර ගෑනිගේ අයියා මොන්ටිසොරියේදී යාළුවෙලා හිටපු එක්කෙනා වගේම වෙන එක්කෙනෙක්. :rolleyes:

    :rofl::rofl::rofl::rofl: