Hero Honda & Honda new bike prices with tax

wildhorse

Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    මේ දවස් වල මම ටිකක් බයික් ගැන උනන්දුයි;);)........ඉතින් මම ගිහින් price list 1 ක් අරන් අවා:cool:......... මෙන්න එළකිරි යාලුවන්ටත් බලාගන්න දැම්මා........;);)

    Hunk


    hunka.jpg

    අපි හැමෝම ආස bike 1k ne...:yes::yes:
    front disk brake price 247900/=
    double disk brake 262900/=
    :no::no:

    CBZ

    cbzc.jpg


    cbzc.jpg
    මේකත් එළකිරි 1 ක් නේ...
    262900 ක් ලු.....:growl::growl:

    Pleasure

    scooty.jpg
    scooty.jpg


    මේකත් අපේ පැත්තේ කොල්ලෝ පදිනවා දැන් කාලේ...
    179900 ක් වෙනවලු....

    Honda stunner

    stunnerk.jpg
    stunnerk.jpg

    දැක්කම ආස හිතුන... පොඩි look 1 ක් තියෙනවා...හොදයිද කියලනම් දන්නේ නැ....:(
    210000 ක් ලු....


    Honda Dio
    dioq.jpg

    dioq.jpg

    මේකත් මාර පාර....Pleasure 1 ට වඩා ලස්සනයි....
    180000 ක් කියල තමා කියුවේ.....:)


    Karizma ZMR දැන් 363900 ක් ලු....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    තව ටිකක් තියෙනවා.. හෙට දාන්නම්.....
    Honda Stunner එහෙම use කරන අය එන්නවනම් විස්තර ටිකක් දාන්න හොදේ
    ....:):)
     
    Last edited:
    • Like
    Reactions: vmsgamer

    madhuka47

    Active member
  • Nov 20, 2006
    291
    27
    28
    Honda Stunner

    Honda stunner


    දැක්කම ආස හිතුන... පොඩි look 1 ක් තියෙනවා...හොදයිද කියලනම් දන්නේ නැ....
    210000 ක් ලු....

    Mage langa thyenne Stunner ekak

    Patta

    Kisi awulak naha

    Mata aranchi hatiyata tax walin passe gaana
    Rs. 225000k lu

    6554291771_e7455fab5f.jpg

    6677594151_782e0d817b_z.jpg

    5925392529_74497024fa_z.jpg
     
    Last edited: