elama thama
කට්ටියගෙම නම් ටික මතකයි, අපේ අය දකින තැන්වලදී රෙප් දේවි... මමත් අනිවා හැමෝටම රෙප් දෙනවා පොරොන්දු වුන විදියට
රොවියනම් පට්ට ගේමක් දීල මුල ඉඳං අපිට ඉස්සරහින් හිටිය....
ත්රෙඩ් එකේ ආතල් දීපු හැමෝටම thanx වේවා.....
ඊළඟ අවුරුද්දෙත් කඹ අදිල්ලකින් සෙට් වෙමු![]()
![]()
( කාගේ හරි නමක් අමතක වුනානම් සමාවෙන්න)
අපිට උදව් කරපු හැමෝටමයි අනික් පැත්තේ හැමෝටමයි
![]()



dan wali kiyana eka koyi wele mathu weyida danne naha




