රත්තරං;12519862 said:අනික බන් අපි අපේ වාහනේ මොකක්ද කියලා දැනගෙන පදින්න ඔනේ.. මහින්දයයි සහෝදරයන්ටයි ආතල් ගන්න ගෙවන බදු නිසා මහා ගානකට ගත්තට මේවා පරන වාහන. මට පේන විදිහට මේක mitsubichi cb8 එකක්.. අව්රුද්ද 1992 විතර.. අව්රුදු 20ක් පරනයි.. නැත්නම් වැස්ස තියා මොන මගුලේ උනත් highway එකක 100 කියයන්නේ ස්පීඩ් එකක්ද බන්?? අපි ඉතින් 1991 ඩොල්පින් එකත් 28ක් වටින උන්නේ..... වාහන මිල අදිකව වැඩි කලාම මේවා අතුරු ප්රතිපල..
Wahina welata 100 yanna one kiyala seen ekak na machan....ekata onema Country ekaka excuse ekak tiyenawa...
e unata ape meeharak athal ekata padinna giyama ohoma thama
![]()






Gamey paaraka yanakota thiyena aathal eka wage nemei tyre thread aaye sorryma thama

