ඡායාරූපකරණය ඉගනගනිමු. part 5
1වන කොටසට මෙතනින්
2වන කොටසට මෙතනින්
3වන කොටසට මෙතනින්
4වන කොටසට මෙතනින්
කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි කැමරාවේ ඇති විවිධ modes ගැන කතා කරමු.
Fully Automatic
මෙය සාමාන්‍යයෙන් ඕනෑම කැමරාවක ඇති සහ බොහෝවිට බොහෝදෙනෙක් භාවිතා කරන mode එකයි. මෙහිදී සිදුවන්නේ අවට පරිසර තත්තවය අනුව කැමරාව විසින් ස්වයංක්‍රීයව settings හදා ගැනීමයි. භාවිතා කිරීම ඉතා පහසු වේ. නමුත් මෙහි ප්‍රධාන අවාසිය වන්නේ ඡායාරූපය ඡායාරූපශිල්පියාට අවශ්‍ය ලෙස නොව කැමරාවට අවශ්‍ය ලෙස තිබීමයි. සමහර අවස්ථා වලදී මෙම mode එක භාවිතා කිරීම මගින් සාර්ථක ඡායාරූප ගැනීමට අපහසු වෙයි.
Portrait mode
පුද්ගලයන්ගේ උඩුකය ඡායාරූප ගැනීමට භාවිතා වේ. පසුබිම blur වීමක් සිදු වේ. නූතන ඩිජිටල් කැමරා වල මුහුණ focus වීම කොටුවක ආධාරයෙන් පෙන්වයි. zoom in මගින් වඩා පැහැදිලි සහ ලං වුනු ඡායාරූපයක් ලබාගත හැකිය.
Macro mode
ප්‍රමාණයෙන් කුඩා ඡායාරූප ගැනීමේදී උපකාරී වේ. කෘමීන්, කුඩා මල් වැනි දැ ඡායාරූපගත කිරීමට උපකාරී වේ. අවශ්‍ය වස්තුවට 2-10cm අතර කැමරාව තබා ඡායාරූපය ගතයුතු වේ. කැමරාවේ කුඩා සෙලවීමකින් පවා blur වීමක් සිදුවිය හැකිය. එමනිසා tripod එකක් භාවිතා කිරීම සුදුසු වේ.
Landscape mode
විශාල ප්‍රදේශයක් එකවර ඡායාරූපගත කිරීමේදී මෙය භාවිතා වේ. බොහෝ විට Nature photography වලදී භාවිතා වේ. ආලෝක ප්‍රමාණය අඩු අවස්ථාවක මෙම mode එක භාවිතා කරන විට කැමරාව විසින් shutter speed එක අඩු අගයක් දීමේ හැකියාව තිබෙනවා. එවැනි අවස්ථා වලදී කැමරාව සෙලවුනොහොත් blur වීමක් සිදුවිය හැකි නිසා tripod එකක් භාවිතා කිරීම උචිත වේ.
Sports mode (Action mode)
චලනය වන වස්තූන් ඡයාරූපකරණයේදී උපයෝගී වේ. මෙහිදී shutter speed එක වැඩි අගයක් ගනී. continuous shooting වලදී උපකාරී වේ.
Night mode
අඩු ආලෝක තත්වයන් යටතේ, රාත්‍රී කාලයේදී ඡායාරූප ගැනීමට උපකාරී වේ. shutter speed එක අඩු අගයක් ගන්නා නිසා tripod එකක් භාවිතා කිරීම සුදුසු වේ. එසේ නොමැති නම් ඡායාරූපය බොඳ වීමක් සිදු වේ. පහලින් තිබෙන්නේ එලෙස බොඳ වුනු ඡායාරූපයක්
තවත් ත්‍රෙඩ් එකකින් අපි කැමරාව නිවැරදිව අල්ලාගන්නා ආකාරය පිළිබඳව කතා කරමු.
ඔයාලගෙ කමෙන්ට්ස් නැති වුනොත් මට ත්‍රෙඩ් දාන්න එපා වෙයි. මොකද ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මට මේකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඉතින් කමෙන්ට් එකක් දාල යන්න.
part 6

Last edited: