Daihatsu Hijet (Buddy Van)

047

Active member
  • Jul 4, 2007
    426
    148
    43
    ade oka 1year walata kalin 10laks walata ganna tibuna ban... adenawa mathak wenakota .
     

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    හුටා එකත් එහෙමඩ එහෙනම් ඉතින් බස් එකක් හරි ට්‍රක්ටරයක් තමයි ගන්න වෙන්නෙ බන්ස්

    naban . echchara awlak na. japan badune.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපෝ ඔය මගුල් ගන්න එපා බන්..පපඩම් වගේ..අර උබ දාලා තිබුන කාර් එක ගනින්.අන්න බඩු.පරණ උනාට ඒවා හොදයි ඕවට වැඩිය..