පැටියා;12524673 said:බිඩ් කරලා දිනපු බඩු වලට සල්ලි ගෙවල හිටපං ඉස්සෙල්ලම.
අපෝ උඹ වගේ හාල්පාරුවො. යකෝ තොපි හින්ද අපිට බඩු ගන්නත් නෑ.
ගොඩක් සෙලර්ස්ලා ලංකාවට ෂිප් කරන්නෙ නැත්තෙ ඔය හේතුව නිසාත් වෙන්න ඇති.
ෂිට්

<:දෙන්නම්~ජම්බු:>;12524799 said:මචං උබ බිඩ් කරපුවට ගෙවල ඉදපන්...
පලයන් මේකට ... My eBay -> Summery -> Awaiting Payments
ඔතන ඇති උබට ගෙවන්න තියෙන ඒවා ටික..
කට්ටිය කියන කතාව සම්පුර්ණ ඇත්ත... ලංකාව දැනටමත් චාටර් වෙලා ඉන්නේ බං![]()

මේ ළඟදීත් මම පොතක් ගන්න කියල seller ව contact කළාම ඔය කතාව කිව්වා ලංකාවේ සමහරු bid කරලා ගන්න බඩුවලට සල්ලි ගෙවන්නේ නෑ කියල<:දෙන්නම්~ජම්බු:>;12524799 said:මචං උබ බිඩ් කරපුවට ගෙවල ඉදපන්...
පලයන් මේකට ... My eBay -> Summery -> Awaiting Payments
ඔතන ඇති උබට ගෙවන්න තියෙන ඒවා ටික..
කට්ටිය කියන කතාව සම්පුර්ණ ඇත්ත... ලංකාව දැනටමත් චාටර් වෙලා ඉන්නේ බං![]()

. Manz ව ටිකක් කලින් ඉඳං දැනගෙන තිබ්බ නිසා ශේප් කරගන්න පුළුවන් වුණා

.මේ ළඟදීත් මම පොතක් ගන්න කියල seller ව contact කළාම ඔය කතාව කිව්වා ලංකාවේ සමහරු bid කරලා ගන්න බඩුවලට සල්ලි ගෙවන්නේ නෑ කියල. Manz ව ටිකක් කලින් ඉඳං දැනගෙන තිබ්බ නිසා ශේප් කරගන්න පුළුවන් වුණා
.

<:දෙන්නම්~ජම්බු:>;12526895 said:එක පාරක් මං Hong Kong එකෙක්න්ගෙන් ඇහුවා මෙහෙට ship කරන්න බැරිද මං shipping නුත් pay කරන්නම් කියලා. ඉදා මූ කියපි "we had some bad experience with your country" කියලා...![]()

පැටියා;12524673 said:බිඩ් කරලා දිනපු බඩු වලට සල්ලි ගෙවල හිටපං ඉස්සෙල්ලම.
අපෝ උඹ වගේ හාල්පාරුවො. යකෝ තොපි හින්ද අපිට බඩු ගන්නත් නෑ.
ගොඩක් සෙලර්ස්ලා ලංකාවට ෂිප් කරන්නෙ නැත්තෙ ඔය හේතුව නිසාත් වෙන්න ඇති.
ෂිට්

පැටියා;12524673 said:බිඩ් කරලා දිනපු බඩු වලට සල්ලි ගෙවල හිටපං ඉස්සෙල්ලම.
අපෝ උඹ වගේ හාල්පාරුවො. යකෝ තොපි හින්ද අපිට බඩු ගන්නත් නෑ.
ගොඩක් සෙලර්ස්ලා ලංකාවට ෂිප් කරන්නෙ නැත්තෙ ඔය හේතුව නිසාත් වෙන්න ඇති.
ෂිට්

.....උබලා ගන්නේ නැත්නම් මොකට ද BID කලේ. දැන් ඉතින් ඕකට ගෙවපන්. නැත්නම් විකුණපන්. උබලා නිසා තමා අපිට ත් කෙල වෙන්නේ.