මචන්ලා
මචීලා
පොඩි හෙල්ප් එකක් ඕන
අපේ මල්ලි කෙනෙක් ලබන අව්රුද්දේ A/L කරනවා ගණිත අංශයෙන්, මල්ලිට නුගේගොඩ හරිය ටිකක් දුර වැඩ්යි කියල class යන්න බෑ කියනවා
පිළියන්දල ,කොට්ටාව හරියේ හොද ගුරුවරු ඉන්න A/L class තියෙනවා නම් පොඩ්ඩක් දැනුවත් කරන්න