අහ යකාස්![]()
සුබ රාත්රියක්. මිහිරි සිහිනම දකීවා!g2g
good night all!![]()


තාම ඒ උන්දැ ඉන්නවද හැබෑටම?paris ta dunna![]()

okiz,parissamen palayan..gaanu lamai maga idiig2g
good night all!![]()


ඒකෙ ඉන්නෙ කෙල්ලක් නෙ බන්ඔව් ඔය ඉන්නේ.
ඒ වුනාට ඉතින් උඹ හිත යටින් බයයිලු, ඇගී ඇවිත් ටිකක් හයියෙන් කතාකලොත් කලිසම තෙත් වෙයිලු.![]()


my name starts with D
so my vote goes to danurup

ඒකෙ ඉන්නෙ කෙල්ලක් නෙ බන්
පිස්සුද අපි බය වෙයි ඔය ආච්චිලට![]()


එතකොට දැන් කීයද වයසඒ මීට අවුරුදු 50 කට විතර කලින් ගත්ත එකක්.
ආච්චි කිව්වට වැඩ කෙල්ල වගේ.![]()


ඔයාට චන්ද ගන්න ඕනේ නම් දැම්මම campaign එකක් පටන් ගන්න වෙනවා!me mokakda me...![]()

දන්නේ නැද්ද බං. තරුණ ගෑනු ළමයි වයස ඇහුවට කියන්නේ නෑ. ආච්චි වුණත් එහෙම්මම තමා.එතකොට දැන් කීයද වයස
අපෝ පේනවා හොද කෙල්ල![]()


mata campaign oni na...chanda onit na...mewata gawa ganna oneth na...ඔයාට චන්ද ගන්න ඕනේ නම් දැම්මම campaign එකක් පටන් ගන්න වෙනවා!![]()






kagenwath ahanna oneyakagen ahalada mawat mewata gawa gatte...

වයසට ගියත් කෙල්ල කියල හිතේදන්නේ නැද්ද බං. තරුණ ගෑනු ළමයි වයස ඇහුවට කියන්නේ නෑ. ආච්චි වුණත් එහෙම්මම තමා.![]()



