Becon හදමු

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    අප්පිරියයි බන් දකිද්දී එකයි.:sorry:

    එහෙමද? ඉදපංකෝ ළගදී අප්පිරියා වෙන්නේ නැති එකක් දාන්නම්.....
    :P:P:P
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ubata awe kunuwechcha rasada

    yako dawas 8, 10 thiya ganna :O, miniyakuth 24h yanakota kunu wenna gannane ban

    අයියෝ සහෝදරයා Fridge එකේ දාලා තියනවා කිව්වේ එකනේ....
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    hena gahapiya thupilage ammatath ubala wage un wadapu saththu marana awajathaka ballo kapana hati witharak thoo budddagame newei wenna athi neda thuu nodakin

    සහෝදරයා මෙතන මගේ ආගමවත්, අමම්ලාවත් ඇද ගන්න එපා... ඔයා මස් කන්නේ නෑ වෙන්න පුලුවන්. ඒක හොද දෙයක්. එක ගැන කිසි විවාදයක් නෑ. එක්ට මම ගරැ කරනවා. එත් ඔයා අකමැති දෙයක් මම කරනවා කියලා ඔයා පතිචාර දක්වන විදියනම් අනුමත කරන්න බෑ. මට බයිලා කියන ඔබ තුමා, ඔබ තුමාගේ ධර්මය ගැනම පොඩ්ඩක් හිතලා බලන්න.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සහෝදරයා මෙතන මගේ ආගමවත්, අමම්ලාවත් ඇද ගන්න එපා... ඔයා මස් කන්නේ නෑ වෙන්න පුලුවන්. ඒක හොද දෙයක්. එක ගැන කිසි විවාදයක් නෑ. එක්ට මම ගරැ කරනවා. එත් ඔයා අකමැති දෙයක් මම කරනවා කියලා ඔයා පතිචාර දක්වන විදියනම් අනුමත කරන්න බෑ. මට බයිලා කියන ඔබ තුමා, ඔබ තුමාගේ ධර්මය ගැනම පොඩ්ඩක් හිතලා බලන්න.
    මම කෙනෙක් ගේ හිත රිද්දුවේ යහපතක් වෙන්න ඔබතුම අද ඉදන්වත් හැදෙනවා නම් ලොකු පිනක් ඔබ තුමාටම බලන්න මෙ දාපු පොස් එකෙන් කිදෙනෙක් කැමති ද ? අසා වෙනවද කොච්චර පවක්ද කර ගන්නේ එපා ඔවා කරන්න
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වෙළදපලේ ඉහල මිළ ගණන් වලට තියෙන සුපිරි ආහාර වර්ග මේ වගේ අඩු මිළට ගෙදරදීම සාදාගැනීමට උත්සාහා කිරීමේ සංකල්පය මගේත් සිත්ගත් විනෝදාංශයක්.
    ඌරුමස් වලට වැඩි ප්‍රියතාවයක් නොදැක්වුවත් ඔබගේ උත්සාහය සහ ඉදිරිපත් කිරීම ඉතා ඉහළයි!!!
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    වෙළදපලේ ඉහල මිළ ගණන් වලට තියෙන සුපිරි ආහාර වර්ග මේ වගේ අඩු මිළට ගෙදරදීම සාදාගැනීමට උත්සාහා කිරීමේ සංකල්පය මගේත් සිත්ගත් විනෝදාංශයක්.
    ඌරුමස් වලට වැඩි ප්‍රියතාවයක් නොදැක්වුවත් ඔබගේ උත්සාහය සහ ඉදිරිපත් කිරීම ඉතා ඉහළයි!!!

    ස්තුතියා අයියා.... මම ඔයා දාපු කෑම ගොඩාක් හදලා තියනවා. එත් පොටෝ දාන්න නම් ලැබුනේ නෑ... එකට සොරි වෙන්න ඔනා... :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: akozlov68

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මම කෙනෙක් ගේ හිත රිද්දුවේ යහපතක් වෙන්න ඔබතුම අද ඉදන්වත් හැදෙනවා නම් ලොකු පිනක් ඔබ තුමාටම බලන්න මෙ දාපු පොස් එකෙන් කිදෙනෙක් කැමති ද ? අසා වෙනවද කොච්චර පවක්ද කර ගන්නේ එපා ඔවා කරන්න

    සහෝ අපිට කොහෙමත් කෙනෙක් ගේ හිත රිද්දලා පිනක් කර ගන්න බෑ. එක ඔබතුමා තේරැම් ගත යුතුයි.