කර්මය කියලා එකක් සත්තකින්ම නෑ.මොකද පිටසක්වල ජීවින් තමයි ඔයාලගේ පුනර්භවය පාලනය කරන්නේ. කර්මයට වඩා මානවයෙක්ගේ ස්වරූපය හඳුනාගන්න පුලුවන් දියුනු ක්‍රම පිටසක්වල තියෙනවා.පිටසක්වල ජීවින්ට ඔබේ මනස සහ විඥානය ධානාත්මකද, රිනාත්මකද කියලා ලේසියන් හදුනා ගන්න පුලුවන්.බුදුන් කියලා තියෙනවා චේතනාව වෑදගත් කියලා.ඒ කියන්නේ චින්තනය නෙගටිව්ද පොසිටිව්ද කියලා පිටසක්වල තාක්ෂනයෙන් හදුනාගන්න පුලුවන්.


අනේ තරහ ගන්න එපා මම මේ නොදන්න කමට අහන්නෙ..දැන් ඔය කියන්නෙ නිවන කියන්නෙ ප්‍රාථමික සැපයක්,ඔයිට වඩා හොද ඉහල මට්ටමේ සැපයන් තියෙනවා කියලනේ..ඉතින් අයි ඕක බුදුහාමුදුරුවොන්ට පෙනුනෙ නැත්තෙ..
අනිත් එක තමයි..බුදු දහමයි තාක්ෂණයයි කියන්නෙ දෙකක්.. ඔය කියන විදියට තාක්ෂනිකව නිවන් දකින්න පුලුවන්නම් මොකටද දස කුසල් සම්පාදනයට,දස අකුසල් වලින් වැලකීමට,ත්‍රිවිද පුණ්‍යක්‍රියා පිරීමට බුදුන් වහනසේ අපිට උපදෙස් දෙන්නෙ..එහෙමනම් උන්වහන්සේට තිබුනෙ "ඕන පව් වැඩක් කරපල්ල පස්සේ මම මැෂින් එකකට උබලව හයිකරල නිවන් දක්කවන්නම්"කියල කියන්නනේ..
සබ්බ පාපස්ස අකරනං-කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං-ඒතං බුද්ධානු ශාසනං
මේ බුදු දහමේ සාරාංශය..දන්නව ඇතිනේ..සියලු බුදුවරුන්ගේ අනුශාසනාව..
සියලු පව් වලින් වැලකීම-සියලු කුසල් සම්පාදනය
තම සිත පිරිසිදු කරගැනීම-සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි..
ඔය ඔයා කියන සුරංගනා ලෝකෙටනං ඔය බුද්ධ භාෂිතයෙන් වැඩක් නෑ මයි හිතේ.."තාක්ෂනං සරනං ගච්චාමි.."
උනාම හරිනේ..සිත තමයි මේ ලෝකේ තියන ප්‍රභලම වගේම ක්‍රියාකාරීම ශක්තිය.. අපි ඒක හොදටම මතක තියාගන්න ඕනෙ..ඔයා කියන විදියට සිතට ලැබෙන්නෙ දෙවෙනි තැන.. තාක්ෂනය තමයි ඒක..ඉතින් අපිට තියෙන්නේ පිටසක්වලයෝ ඇවිත් තාක්ෂණයෙ පිහිටෙන් අපිව නිවන් දක්වනකම් කටබලියගෙන ඉන්න විතරයි..නව යුගයේදී අපිට බුද්ධ භාෂිතයෙන් ඇති වැඩක් නෑ..ඒව බොරු වෙනවනේ..පිටසක්වල භාෂිත අහගෙන,තව ඔන්නම් වැදගෙන අපි රොකට් එකක දාල නිවන් යවනකං බලං ඉන්න ඕනෙ..
තව කියනවනම්..ඔය විදියට කෙනෙකුට ඕන ඕන විදියට ඉල්ලීමක් කරලා ඕන තැනක ඉපදෙන්න පුලුවනං නියමයිනේ..එතකොට අපේ කර්ම ශක්තියට කරන්න පුළුවන් දෙයක් නෑ..කර්මයක් ඕන නෑ..කොටින්ම කර්මයක් නෑ..ශා..මරු නව යුගය..සියල්ල ඉල්ලීමකින් කරගන්න පුළුවන්..බුදු හාමුදුරුවන්ට මොකද දන්නේ නෑ ඔය දහම දේශනා කරන්න අමතක උනේ හැබෑට..
මාත් එක්ක තරහ වෙන්න එපා..මම පිටසක්වලයෝ විශ්වාස නොකරන, අපි පෘතුවියේ තනිවෙලා කියන සංකල්පයේ ඉන්න කෙනෙක් නෙමේ..ඒත් බුදුන් වහන්සේගේ බුද්ධ භාෂිතය විකුර්ති කරන එකට විරුද්ධයි..පැහැදිලිවම..![]()
ඔරියා මිහිපිටට ඒවා තිබෙන්නේ පිටසක්වල අක්රමනයකට අවශ්‍ය සංස්කෘතික පසුබිම සැකසීමට
ඔරියා පිට සක්වල පිළිබද කියන මනස්ගාත විශ්වාස කරන්න එපා ඔවුන් අපව යටත් කරගටහොත්
ඔවුන්ගේ වහලුන් බවට මනුෂ්‍ය සංහතිය පත්වෙනවා




me mona wikarada bolou....... dan mekata eka eka thumala enawa.. eelagata moka iyada danna!![]()
පිටසක්වල ආක්‍රමණයට එරෙහිව මා ඉදිරිපත්වී ඇත
මෙම ආක්‍රමණයට එරෙහිව කටුතු කිරීම මනුෂ්‍යන්
වන අප හැමගේ යුතුකම වේ සියල්ලක්ම මා හා
එක්වන්න
මේවන විටත් රාජ්‍ය මට්ටමෙන් දැවැන්ත ක්‍රියාමාර්ග
රැසක් මෙමෙ ආක්‍රමණයට විරුද්දව ක්‍රියාත්මක කල ඇත
ඔරියා ඇතුළු ආක්‍රමණිකයන් දන ගන්න බැවින් ඒවා මම
ඔබලාට ඉදිරිපත් නොකරමි

umba mara thumek ne ban....... dan oriya kohomath dannawa resistance ekak thiyenawa kiyala!![]()
එය අත්‍යවශයෙන්ම සිදුකල උථුඉ සතුරාට අපගේ බලය පෙන්වීම සදහා
මින් පෙර අප ගත ක්‍රියාමාර්ග වලින් ඔවුන් අපගේ තරම හොදට හදුනාගත් බවක් පෙනීයනවා

නව යුගය තුල දුක් කම් කටොලු නෑ. මොකද එතන සියල්ලම ජයගත්ත තැනක්.හුඟක් අය පින් කරන්නේ දිව්‍යලෝකයේ යන්න.එහෙම නැත්නම් අපායෙන් ගැලවෙන්න.අන්තර්සක්වල කියන්නේ දිව්‍යලෝකයටත් එහාට දියුණු වුන තලයක්.එහෙනම් බුදු හාමුදුරුවෝ "චේතනාහං භික්කවේ කම්මං වදාමි" කියල කියන්න ඇත්තේ මේ නිකං ඉන්න බැරුවට,විහිලුවට වෙන්න ඇති..ඔයා බුදු හාමුදුරුවොත් විහිලුවට ලක් කරනව..මම නැවත අහනව ඔයාගෙන්,ඔය ඔයා කියන දහම ඇයි බුදු හාමුදුරුවන්ට තේරුනේ නැත්තෙ..?
මෙතන ආක්රමනයක් නෙවෙයි තියෙන්නේ.පිටසක්වල විසින් දීර්ඝ කාලයක් පරිනාමය කල ප්‍රාථමික ජීවින් කොටසක් අලුත් තලයකට ගෙන යන ක්‍රමයක් තියෙන්නේ. අන්තර්සක්වලට වහලුන් ඕනී නෑ.ඕන වැඩක් තාක්ෂනික උපකරන සහ ස්වභවයේ තියෙන බලයන් භාවිතා කරමින් ඔවුන්ට කරන්න පුලුවන්.

ඔව් මේක වෙන්න පුළුවන් ඔරියත් කිව්වා තමයි උන්ගේ සක්වල වැඩට අපිව ගන්නවා කියල.ඒවා කොහෙද අපිත් එක්ක මෙච්චර ගානක් මේ ත්‍රෙඩ් එක බලලට් එක මෝඩයෙක් විතරයි මූව විශ්වාස කරන්නේ.එල එපික් තුමා උබ මෙන් ඉන් බ්ලැක් කෙනෙක්ද මොකා උනත් කමක් නැ.මේ පිටසක්වල ආක්‍රමණයෙන් විරුද්දව අපි සටන් කරමු එලියන්ලා බංග වේවා !!!මනුෂ්‍යාගේ පරිණාමනය සිදුවෙන්නේ ඔවුන් සොයාගන්න දැනුම මත
එයට පිටසක්වල සම්බන්දයක් නැහැ
තාරක සටන් වලදී සක්වල ජීවින් මහාපරිමනයෙන් විනාස වූ නිසා සක්වලට ගොඩනැගීමට මනුෂ්‍ය ශ්‍රමය අවශයි
ඔව් මේක වෙන්න පුළුවන් ඔරියත් කිව්වා තමයි උන්ගේ සක්වල වැඩට අපිව ගන්නවා කියල.ඒවා කොහෙද අපිත් එක්ක මෙච්චර ගානක් මේ ත්‍රෙඩ් එක බලලට් එක මෝඩයෙක් විතරයි මූව විශ්වාස කරන්නේ.එල එපික් තුමා උබ මෙන් ඉන් බ්ලැක් කෙනෙක්ද මොකා උනත් කමක් නැ.මේ පිටසක්වල ආක්‍රමණයෙන් විරුද්දව අපි සටන් කරමු එලියන්ලා බංග වේවා !!!




පැටියා;11756764 said:යතාර්ථවාදී වෙන්න. සිහින ලෝකවල ජීවත්වුනා ඇති. අලුත් අවුරුද්දෙ වත් පියවි ලෝකෙට එන්න.
සුභ අලුත් අවුරුද්දක් වේවා!![]()
මිනිසෙකුගේ දිග පලල අන්තර්සක්වලට වැඩක් නෑ. මිනිසෙකුගේ බුද්ධියේ දිග පළල තමයි අන්තර්සක්වලට ඉතා වැදගත්.පිටසක්වල ජීවින් කුරුමිට්ටන් නෙවෙයි.ඔවුන් පරිසරයට අවශ්‍ය පරිදි ඔවුන්ගේ ශරිරය හැඩ ගස්සවා ගන්නවා.උස තැන් වල උස ලෙසත් මිටි තැන්වල මිටි ලෙසත් සිටිනවා.බුදුන්ගේ දේහය ආදාහනය කරපු නිසා කේශ ධාතුන් කොහොමද ඉතිරි වෙන්නේ.එහෙමනම් ආදාහනය කරන්න කලින් කපාගන්න ඕනී.


![]()
මේ බල්ලා ගැන ත්‍රෙඩ් එකක් ගියා. බුදුන් ලඟත් එකෙක් හිටියලු. බුදුන් කියන්නේ ඔරියන් තාරකාවෙන් පැමිනි කෙනෙක්.ඒක නිසා අනිවාර්යෙන්ම මේ බල්ලා ඔරියන් තාරකාවෙන් පෘථිවියට ලැබුන කෙනෙක් වෙන්න ඕනී. අනිත් එක ඔරියන් තාරකාව සිංහ තාරකාවන්.මේ බල්ලත් සිංහයෙක් වගේ. රතු බල්ලෙක් කියලා හැදින්වෙන්නේ.රතු පාට ඔරියන් තාරකා පටියේ වර්ණයයි.එය සමානතාවය නියෝජනය කරන සර්ව සාධාරනය නියෝජනය කරයි.

බුදු හාමුදුරුවෝ ඔරියන් වලින් එද්දී හුරතලාවත් අරං ඇවිත්..

බුදුන් ගේ කිසිම දන්ත ධාතුවක් පෘථිවිය තුල නෑ.කිසිම ධාතුවක් පෘථිවියේ නෑ.අද දන්ත ධාතුව පාවිච්චි කරන්නේ කුසල් රැස් කරන්න නෙවෙයි.ඒක සල්ලි හම්බ කරන්න පාවිච්චි කරන කරඩුවක් වෙලා.බුදුන්ගේ ධාතුන් පෙන්නලා පිං කැට පුරවන්න, සල්ලි,රත්තරන් රැස් කරන්න බෑ.ඒවගේම අද දලදා මාලිගාව තුල නොසැහෙන්න අක්‍රමිකතා,අපචාර එහේ ඉන්න දියවඩන නිලමේලා සහ භාරකරුවන් කරනවා.බුදුන් ගේ දන්ත ධාතුවක් හොරු ඉන්න තැනක වැඩ ඉන්නේ නෑ.අන්තරදහන් වෙනවා.අතුරු දහන් වෙලා යනවා.මේ දලදාව එහෙම අතුරු දහන් වෙන්නේ නැති නිසා ඒක බුදුන්ගෙ දන්ත ධාතුවක් නෙවෙයි.
කකුසඳ,කෝනාගම,ගෞතම යන සියලූම බුදුන්ගේ සියලූන ධාතුන් අන්තර් සක්වල යම් තැනක සුරක්ෂිතව තියෙනවා.අනිත් එක බුදුන්ගේ අස්ථිවල පෘථිවියෙන් නැති සංඝටක,ජානමය සහ මූලද්‍රව්‍යයන් තියෙනවා.ඒක නිසා මේවා මානවයන් අතට පත් නොවිමට පිටසක්වල ජීවින් ප්‍රවේශම් වුනා.හොරු ඉන්න ලංකාවේ කොහොත්ම බුදුන්ගේ දන්ත ධාතුව කොහෙත්ම සුරක්ෂිත නෑ.ඒකත් උගස් කරන තත්වයක් තියෙන්නේ.ඒක නිසා ලංකාවේ බුදුන්ගේ දන්ත ධාතුවක් නෑ.