.::Elakiri Awards නාමයෝජනා Group 2::.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :yes::yes::yes:
    11.gif
    11.gif

    :yes::yes: නියම ත්‍රෙඩ් 3ක්

    ඔය තියෙන්නේ වෙඩිවගේ යෝජනා... :D:D:D
    :yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    විනිවිද භාවය සහ අඩුපාඩුවෙත්නම් වේලාසනින්ම මග හරවා ගැනීමටත්...
    ඔබගේ දැනගැනීම පිණිසත් මෙතුවක් ලැබී ඇති යෝජනා පහද පරිදි දන්වමි...
    අඩුපාඩුවක් වැරදීමක් මගහැරීමක් සිදුවී ඇත්නම් දැනුම් දෙන්න....


    # වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )
    1) EK මහා කඹ ඇදීමේ තරගය-2012 - by Danurp


    # වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක (Education) යන අංශයේ
    1) ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු (by geethq)
    2) මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද (by sudu pusa)
    3) Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1) & Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2) (by geethq)
    4) සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
    5) Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට by gayendra9*9
    6) Interview Tips - Choose Your Career :: Part 2 by gayendra9*9
    7) Do you know about the hidden cables under the sea feeding the world's internet? by chamikawp
    8) Stock Market for Beginners by Thief
    9) Stock Market for Beginners Part II by Thief
    10) Stock Market Part III Technical Analysis (AmiBroker) by Thief
    11) Tablet Computers (tabs, ipads, touch pads..) ගැන දැනගමු by geethq

    # වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and Troubleshooting) යන අංශයේ
    1) (For Beginner) Elakiri Profile Customization with Animations by migaramk
    2) ANDROID වැඩකාරයෝ by චිරි චිරි වැස්ස
    3) .::: Google Play :::. by AWRORA
    4) කුස්සියේ වසන්තය!! (Dath Kimbula's & Sriboysl's Recipes Collection) by sriboysl
    5) භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි by රත්තරං
    6) කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න by1SP22614
    7) ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 _෴ by SP22614
    8) වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....by SP22614


    # වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක ( Best Musical Thread Of the Year )
    1) DUBSTEP ප්‍රියවුන්ගේ අඩවිය ( ~EK~ *dubstep* Fan page ) by smother
    2) සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
    3) My Cover Videos! (Yamaha PSR S910) by nad253


    දැනට ලැබී ඇති යෝජනා මේ අයුරින් වේ... නමුත් මෙම සම්මාන උළෙල වලංගුවන්නේ සම්මාන උළෙල සදහා වලංගු වන්නේ 2011-04-01 සිට 2012-04-19 දක්වා දැමු ත්‍රෙඩ් සදහා පමණි. එම කොන්දේසි උල්ලංගණය කරනු ලැබූ ත්රෙඩ් කිහිපයක්ද දක්නට ඇත කෙසේ වෙතත් ඒ පිළිබදව ඉදිරියේදී දැනුවත් කරමි
    .
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    වසරේ සාමාජිකයන් අතර ජනප්‍රියතම ත්‍රෙඩ් එක සහ වැඩි අවදානයක් යොමු වුන ත්‍රෙඩ් එකට සම්මානයක් දෙන්න.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වසරේ සාමාජිකයන් අතර ජනප්‍රියතම ත්‍රෙඩ් එක සහ වැඩි අවදානයක් යොමු වුන ත්‍රෙඩ් එකට සම්මානයක් දෙන්න.

    මෙතනින් අනික් නූල් වලට ගිහින් බලන්න සහෝ......
    http://www.elakiri.com/forum/showthread.php?t=1415356
     
    • Like
    Reactions: geethq

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    machan mage thread 3 yojana wela thiyenawa ein ekak thibbama athi poll ekata thoragannawanam (ubala thora gaththoth)
    2~3 danna epa anith ayata chance eka denna :D

    කොහොමත් 10ක් තියෙන් ඕනනේ සහෝ... 10 පැනල ප්‍රශ්ණයක් උනොත් ඔබෙන් විමසනවා තබා ගතයුතු එක... අපි ඔබව දැනුවත් කරන්නම් අපේ අදහස් සමගින්ම හොදේ... එහෙම හොදයි නේද...? :D:D:D
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    machan mage thread 3 yojana wela thiyenawa ein ekak thibbama athi poll ekata thoragannawanam (ubala thora gaththoth)
    2~3 danna epa anith ayata chance eka denna :D


    thx 4 adding rep macha... ubala dana thread walin api deyak danagannawa.. so me wage dekatawath a thread ekak nominate karanna barinam apen wadak thiyenawada boss......:D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කොහොමත් 10ක් තියෙන් ඕනනේ සහෝ... 10 පැනල ප්‍රශ්ණයක් උනොත් ඔබෙන් විමසනවා තබා ගතයුතු එක... අපි ඔබව දැනුවත් කරන්නම් අපේ අදහස් සමගින්ම හොදේ... එහෙම හොදයි නේද...? :D:D:D
    11.gif