New Folder

new folderwa apith ekka thiyagamu neda


  • Total voters
    50

navod456

Member
Apr 23, 2007
1,449
76
0
mekai ubala dannawa athine new folder meken ain wenna yanne mannam kamathi mu meke innawata mokada aluth post ekak hari danna inna ewungen watina post ekak hari dana ekek mu ewagema meke inna kollo chiththa kali wage anunge kunu hoyanne nathuwa samen hitapan.mokada api fit eke hitiyoth thmai me site eka lassana wenne mage rep power eka nathi unata mama tikak parana member kenek e nisa mama meke mula idan wechcha dewal dannawa mama thiranaya kala poll ekak danna thankz

ona ekek mage rep kapapalla mata wadak na banz oya magula mama kiyanna thiyana deyam ona ekekge munata kiyana eke
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඌ හම්බයන්ට බැනපු එකෙක් නේ මොකද ඌට වෙලා තියෙන්නේ දැන් සුදු වෑන්ද? :/
මේකේ හම්බයන්ට බනින එවුන් එකා එකා අයින් වෙන්නේ මොකද?
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:oo: යන්න එපා බං, :yes: ඔන්න ඔහෙ ඉඳපන්. :D වැඩ වැඩි නම් පුළුවන් වෙලාවට විතරක් එළකිරි වරෙන්.
 

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
Pool 1e aulakda manda... Madei Yanna heduwa.. :baffled:
Thanx machanla..
Hebei ithin me okkoma vote karala thiyenne hemadama set wena danna kiyana ape un tikane.
Gobbayo vote karala ne.
 

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
පැටියා;12551604 said:
උඹ New Folder ද? :rofl:

:eek: :lol: Nodakin Tutta....
Adminta kiyapan IP, Device name, Browser check karanna kiyala. :nerd:

Mu magen ahalamai thread 1 demme ulamo..
Yako Mage namin thread 1k demmoth aka mage fake 1k wenawane!
Ara Mozilla Nangith uba wagemai. :frown:

Yako 2007 di mata PC 1kwath ne. Mama kohomada account hadanne. :baffled:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙන්න විශේෂ පුවතක් :baffled:


    නිව් ෆෝල්ඩර් නැමැත්තා එළකිරියේ ගෑනු ළමයෙක්ට බලහත්කාරෙන් තමාගේ ජංගම දුරකථන අංකය දෙන්නට ගොස් :rolleyes: ඒ ගෑනු ළමය අද හවසට ප්‍රසිද්දියේම චැට් හිස්ට්‍රි එක දානවා කියපු නිසා :rofl:
    මේ සහචරයා උදේම ත්‍රෙඩ් එකක් දාල නෝන්ඩි නොවී චුත වීමට ප්ලෑන් කරනවා
    :P කියල අපිට විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුනා :rofl: