එළකිරි සම්මාන උළෙල 2012

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
2012 අප්‍රේල් මස 23 වැනි දින මධ්‍යමරාත්‍රී 12 න් පසු නාම යෝජනා විමසීම අවසන් කෙරේ.
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කෝ GROUP4 :rolleyes:
    danawa kiyala thiyenawa mam hithanne thama hadanawa tikakin davi machan:yes::)
    eka thama dala na ne..:baffled:
    :sorry:dan davi machan:)
    කමොන් ගයාන් කූවේට මහතානණී සැරදේවා...:):)
    :)
    11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අහ එළකිරි වැඩක් ;) මටත් ඔය ඉතුරුවෙන එකක් හරි දියන්:P
    පුළුවන් හෙල්ප් එකක් උපරිමෙන්ම දෙන්නම්;)

    මචෝ උඹේ ඒව උඹටම උනත් යෝජනා කරන්න පුළුවන් ... ඔය අපේ ගමය කලේ...
    ගොඩාක් උන්ට මතක නෑනේ බන්... අවුලක් නෑ අපි බාරගන්නවා.. උඹ යෝජනා කරපන් උබේ ඒව අදාල සෙක්ෂන්වලට :yes::yes::yes:
     
    මචෝ උඹේ ඒව උඹටම උනත් යෝජනා කරන්න පුළුවන් ... ඔය අපේ ගමය කලේ...
    ගොඩාක් උන්ට මතක නෑනේ බන්... අවුලක් නෑ අපි බාරගන්නවා.. උඹ යෝජනා කරපන් උබේ ඒව අදාල සෙක්ෂන්වලට :yes::yes::yes:
    දැන් අවරුද්දකින් විතර ත්රෙඅඩ් මොකුත්ම දැම්මේ නෑ බන් :oo:
    අව්ලක් නෑ බන් හොද එකක් සෙට් උනොත් යෝජනා කරන්නම්;)