මෝඩ මී හරකෝ ... ඔච්චර දරුණු දෙයක් වෙලා තියෙද්දී උඹේ කෙල්ල එක ගෙදර අයට කියන්නේ නැත්තේ ඇත්තටම මොලේ අමාරුවක් වත් හැදිලද බන් .. ?? මට තේරෙනවා උඹට ඒකිව එක්කන් යන්න විදියක් නෑ කියල , එත් මට තේරෙන්නේ නැත්තේ ඇයි උඹේ කෙල්ල ඒකිගේ තාත්තට කියන්නේ නැත්තේ ??? ඇයි බුරුවො අසනීපයක් උනාම එක කියන එක වරදක් ද ??? .... කරන්න පුළුවන් හොදම සහ ලේසිම දෙය තියාගෙන මෙතන ඇවිත් threads දන්නේ නැතුව දැම්ම කෙල්ලට call කරලා හොඳ සිංහල දෙකක් කියල අද හවස වෙනකොට බෙහෙත් ගන්න යන්න කියපන් ..... හැබයි තෝ ඔය කිව දේ කරන්නේ නැතුව ඉඳල පස්සේ ඇවිත් "අනේ මචන්ලා මට හරි දුකයි , කෙල්ලට අමාරු වෙලා හොස්පිටල් අරන් ගිහිල්ල " කියල එහෙම ත්රෙඩ්ස් දාන්න එපා . මොකද එහෙම උනොත් මන් ආයේ reply කරන්නේ මේ බාසාවෙන් නෙමේ .... ඒ හින්ද තොපි දෙන්නම මෝඩ මී හරක් දෙන්නෙක් වෙන්නේ නැතුව දැන් ම කෙල්ලට කියපන් ඉක්මනට බෙහෙත් ගන්න යන්න කියල ... මොකද උඹ කිව දේවල් එක්ක බලද්දී මට හිතෙන දේ මන් උඹට මේ වෙලේ කියල උඹව බය කරන්න කෙමති නෑ ...... ..... .. ඉක්මනට ගිහින් අපිට කියපන් මොකද උනේ කියල .... මචන් දෙවියන්ගේ පිහිටෙන් සහ බුදුන් ගේ සරනෙන් උඹේ කෙල්ලට කිසිම දෙයක් වෙන්නේ නෑ ....... මාත් ඉස්සර කෙල්ලෙක්ට ඔය වගේ පන දීගෙන _ක දීගෙන ආදරේ කර බන් ,,, හැබැයි උඹට හිතාගන්නවත් බැරි තරම් ..... අන්තිමේට මන් කෑවා බන් බූට් එකක් ආයේ ලොවෙත් නෑ කියන්නේ ලෝක සිතියමෙත් නෑ ..... හරි දැන් එව්වා වැඩක් නෑ .... පල ඉක්මනට ... call කරපන් ,,,,,,, දළදා සමිදු පිහිටයි .....................................
![]()
මටත් ඔය ටිකමයි කියන්න හිතුනේ.. ඒත් අමරුඑර්න් අත පාලනය කරගෙන Type කලා.

ගෙදරට කියන්නේ නැතුව මෙතන Thread දානවා... අනේ මන්දා......... 



උඹව සම්බන්ධ කරගන්න ඕන නෑ කියපන් ඒක කියද්දි.
සාමාන්‍ය දැනීමෙන්වත් කල්පනා කරපන් බං..
තමන්ගෙ දරුවට අසනීප වෙලා ඒ ළමයා ඒක ගෙදරට කියද්දි ගෙදරින් එක පාරම හිතනවද මේ එහෙනම් යාළු වෙලා ඉන්න නිසා වෙච්ච දෙයක් කියලා..
බෙහෙත් ගන්න කියපන් හොඳ ඩොකෙක් අල්ලලා.
......
.අමබො එහෙම නොව්වා කියලා ප්‍රථාන කරනවා.....
අසනීපෙ සමහරවිට හෙම්බිරිස්සාව කාලයක් තිබිලා ඒ නිසා ලේ එන එකේ ඉඳලා තව තව ගොඩක් දරුණු තත්ත්ව වෙනකම් වෙන්න පුළුවන්.
නවලෝක, Lanka Hospitals එකට හරි Durdans එකට හරි එක්කන් ගියා නම් හරි.
ඇති යන්තම් මූට ත්‍රේඩ් එකක් හරි දාන්න මතක් වුනා,
karanawa kiyala anda anda indala hurathal wela wadak na,mole paawichchi karala wada karapn,patta ratak welane dan lankawa,