මගේ යාලුවෙක් වැඩ කරන කම්පනි එකකට අවුරුදු 30ට වගේ අඩු ගෑනු ලමයින්ව හොයනවා..
කම්පියුටර් ජොබ් එකක් තියෙන්නේ.. MS Office එහෙම දැනගෙන තියෙන්න ඕන..
English ටිකක් විතර ඕන.. ලොකුවට නෙමෙයි..
මේක කොරියන් කම්පනි එකක්.. BOI Zone එකක තියෙන්නේ නිට්ටඹුවේ..
ප්රවාහන පහසුකම් සහ උදේ දවල් කෑම දෙනවලු..
පඩිය OT එක්ක 14-15ක් විතර ගන්න පුළුවන් කියලා තමා කිව්වේ.. එයාලගේ import exports, tradings handling වගේ වැඩ තමයි තියෙනවා කිව්වේ..
කැමති කෙනෙක් ඉන්නවනම් මට CV PM කරන්න..
පුළුවන් උදව්වක් කරන්නම්..



උඹ හෙමින් සීරුවේ කෙල්ලෙක් සෙට් කරගන්න නේද හදන්නේ.....??
