Girlsලාට Job

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    JobVacancies.jpg

    මගේ යාලුවෙක් වැඩ කරන කම්පනි එකකට අවුරුදු 30ට වගේ අඩු ගෑනු ලමයින්ව හොයනවා..


    කම්පියුටර් ජොබ් එකක් තියෙන්නේ.. MS Office එහෙම දැනගෙන තියෙන්න ඕන..
    English ටිකක් විතර ඕන.. ලොකුවට නෙමෙයි..
    මේක කොරියන් කම්පනි එකක්.. BOI Zone එකක තියෙන්නේ නිට්ටඹුවේ..
    ප්‍රවාහන පහසුකම් සහ උදේ දවල් කෑම දෙනවලු..
    පඩිය OT එක්ක 14-15ක් විතර ගන්න පුළුවන් කියලා තමා කිව්වේ.. එයාලගේ import exports, tradings handling වගේ වැඩ තමයි තියෙනවා කිව්වේ..

    කැමති කෙනෙක් ඉන්නවනම් මට CV PM කරන්න..
    පුළුවන් උදව්වක් කරන්නම්..

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    15 k iyanne ada kale jiwath wenna baha

    මචෝ කෙල්ලෙකුට ස්ටාට් එකක් විදියට හොදයි..
    අපේ බන්දුල ඇමතිතුමාට කෝල් එකක් දුන්නනම් කියයි ඔය පඩියෙන් පවුල් 2ක් ජීවත් කරවන හැටි
    :lol: