මට කියන්න තියෙන්නේ උඹ ඉක්මන් වුනා වැඩියි කියලා.......
මොනා කරන්නද බන්....
ආදරය ගැනනම් කියන්න තියෙන්නේ මෙච්චරයි......
හැමදාම අපිට නොවෙනස්ව ආදරය කරන්නේ අපේ අම්මයි තාත්තයි.....
එක කවදාවත් වෙනස් වෙන්නේ නෑ.....
ඒ හින්දා උඹ අම්මටයි තාත්තටයි දුකක් දෙන්න එපා......
උඹට ගැලපෙන කෙනා කවදා හරි හම්බ වෙනවා.....
ඉක්මන් වෙන්න එපා..........
මොනා කරන්නද බන්....
ආදරය ගැනනම් කියන්න තියෙන්නේ මෙච්චරයි......
හැමදාම අපිට නොවෙනස්ව ආදරය කරන්නේ අපේ අම්මයි තාත්තයි.....
එක කවදාවත් වෙනස් වෙන්නේ නෑ.....
ඒ හින්දා උඹ අම්මටයි තාත්තටයි දුකක් දෙන්න එපා......
උඹට ගැලපෙන කෙනා කවදා හරි හම්බ වෙනවා.....
ඉක්මන් වෙන්න එපා..........
. අපේ ජීවිත ගමනට ගොඩක් කට්ටිය මගදී එකතු වෙනවා. ඒ අය අපේ ජීවිත ගමනේ අවසානය තෙක් අපිත් එක්ක එන්නේ නෑ. අපිත් එක්ක ඉන්න තියෙන කාලය ඉවර උනාම ඒගොල්ලෝ අපිව දාල යනවා. උඹ වගේම මමත් මගේ කෙල්ලට පණ වගේ ආදරේ කරපු කොල්ලෙක්. අන්තිමට මට ඉතුරු උනෙත් දුක විතරයි. මේ ලෝකේ අවංක කෙල්ලෝ නැතුව නෙවෙයි. හැබැයි ගොඩක් අඩුයි. උඹ ජිවිතේ කාටවත් බොරුවක් කරලා නැත්නම් උබට වරදින්නේ නෑ. උඹ පණ වගේ ආදරේ කරලත්,උඹව කසාද බැඳලත් වෙන එකෙක් පස්සේ ගියානම් ඒ කියන්නේ එයා උබට ආදරේ කරලා නෑ කියන එක තමයි. උඹට දුක වෙන්න කිසිම හේතුවක් නෑ. උඹ ලබාගන්න හදල තියෙන්නේ උඹට උරුම කෙනා නෙවෙයි. එයාත් උබේ ජිවිත ගමනේ උබත් එක්ක ටික දුරක් යන්න ආපු කෙනෙක් විතරයි. කවදාවත් කෙල්ලෙක්ගෙ ලස්සනට, කටහඩට, සල්ලිවලට, උගත් කමට රැවටෙන්න එපා. කෙල්ලෙක් සදහටම ලන්කරගන්න නම් ඒ කෙල්ලගේ ගතිගුණ, බුද්දීමත්කම ගැන හිතපන්.
එතකොට උඹට කවදාවත් පසු තැවෙන්න වෙන්නේ නෑ.
අපි කොල්ලෝ....!




) 