කෙල්ලට_කිතියි

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    :no::no:

    ම ඇහුවා බැන්දමත් මෙහෙම වෙයිද කියල බැන්දම එහෙම කිති වෙන්නෑ ලු :eek:

    බැන්දම එහෙම කිති වෙන්නෑ ලු...!
    ආ,මගුල් මුද්ද දැම්මම කිති අයින් වෙලා යනව ඇති.. :D :D


     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මට නම් ඕවට උත්තර දෙන්න තේරෙන්නේ නැහැ :no: තාම කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලලා නැහැ :sorry:. මට නම් කියන්න තියෙන්නේ කිති කැවෙන්නේ නැති වෙන්න ඒකිව හයියෙන් මිරිකන්න කියලා තමයි .. :P
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    කුචි තියෙන තැන් වලට ඉටි පන්දම් කිරි වක්කරාම හරි යනවා මචන්! ;)
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    කුචි තියෙන තැන් වලට ඉටි පන්දම් කිරි වක්කරාම හරි යනවා මචන්! ;)
    mekath yatin dapan :lol::lol:

    3025-if-you-know-what-i-mean.png
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සමහර කෙල්ලන්ට ඕක තියෙනවා බන්. හැබැයි ඕක කාලයක් යනකොට හරි යනවා. මට පෙන්නේ කෙල්ල දන්නවා උබ ඇම්ඩා කියල ඒ හින්ද උබට මරිසිය දානවද දන්නේ නැ.
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    mage lagata ewapan mama kithi නැති කරලා ewannam. යකෝ කිති නැත් කෙල්ලෙක් තියා කොල්ලෙකවත් හොයා ගන්න බෑ. තොපිට මෝල් කලන්තෙ හැදිලද ලංකාවේ ලිංගික අධ්‍යාපනය මෙච්චර පල්ලෙහාට වැටිලද? නැත්නම් තොපි මානසික අමාරුවට කාගෙන් හරි රිප්ලයි ගන්න මේව කරනවද? හුකන් නැතුව වැඩකට ඇති දේවල් මේකට දාපියම්. මේක ලිංගික ම‍නෝ වෛද්‍ය හෝ‍ ජොති්‍ය කාර්යාලයක් නෙමේ යකුනෙ. හුකන විදිය සොබා දහමෙන් සියළු සත්වයන්ට කියලා දීලා තියනවා. මොන විකාරද තොපි කථා කරන්නේ?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    kellonta kichi kawana eketh athal ekak thiyanawa. Enisa hambuna chance eken prayojane ganin. ;) joke
    oka tika kalayak yanakota nathi wenawa.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආහ්.. ඔය සීන් එක ගොඩක් අයට වගේ තියෙනවා.. කොහොම උනත් ටික කලක් යද්දි නැති වෙනවා.. ස්පර්ශ කරන්න කරන්න ඔය කිතිය නැතිවෙලාම යනවා.. මම හිතන්නෙ ඒකි "කිතියි අනේ" ගානකොට උඹටත් හිනා යනවා ඇති.. :lol::lol: මට නම් සිරාවටම හිනා යනවා ඒ වෙලාවට.. ඒකත් හරිම මිහිරි අත්දැකීමක් මචං..

    මට උඹ දාපු නූලෙන් අතීතය මතක් උනා..:) පුංචි දුකකුත් දැනුනා..:no:
    මොකද ඒකි මගේ ළග දැන් නැති නිසා.. :no::no::(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    kellonta kichi kawana eketh athal ekak thiyanawa. Enisa hambuna chance eken prayojane ganin. ;) joke
    oka tika kalayak yanakota nathi wenawa.

    සිරාවටම ඒකත් මාර ලස්සන අතදැකීමක් තමා.. හැමදාටම මතක හිටින.. මතක් වෙන වෙලාවටත් හිනා යනවා..:lol:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සිරාවටම ඒකත් මාර ලස්සන අතදැකීමක් තමා.. හැමදාටම මතක හිටින.. මතක් වෙන වෙලාවටත් හිනා යනවා..:lol:

    හා හා පච හලන්නේ නැතුව ඉක්මනට තව කතාවක් ලියහන්කෝ..:oo::love::cool: