දමිත් පල් හොරෙක්

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ada mu paththu wela inne, okkoma post tika bump karala:rofl:

ඌ හදන්නේ ඔක්කොම එවුන් ටිකව බලෙන් රහත් කරන්නයි.:rofl:
මොකක්හරි මානසික ලෙඩක් තියෙනවා නැත්නම් මේක ඔච්චරකල් අදින්නේ නෑ නේ.
 
crazyhorse

Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මහ නිළමේ;12603537 said:
    මෙන්න මේ මන්ත්‍රය දමිත් තුමාගේ පින්තූරයක් ඉදිරියේ කියවීමෙන් ඔහුගේන් එන උපද්‍රව වලින් බේරීමට හැකිය . :dull::dull::dull:

    පංච බල මාර ශ්‍රී භද්‍ර ඛාලි දමනයන්, :D:D
    මිතානන්ච ශ්‍රී විභූති එතං අති වාසනාවන්. :yes::yes:
    පුක්ඛා ඉරාගණන් ඇරිසෝනා ආවාටන් අති විශාලානං. :rolleyes::rolleyes:
    සුරාමේරය කසිප්පුන්ච්ඡ බියර් ඒතං මහත් රමණීයන්. :P:P
    එලෙක්ට්‍රොනිකිකාහන් නිර්වානං මහත් වාසනාවන්. :confused::confused:
    දමිතාන්ච උත්තම පුරුෂ මහා පණ්ඩිත පුද්ගලානු වාසනාවන්.
    :yes::yes:

    දුකටපුන් ගහලම කියන්න ඕනෙ.........:rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඌ හදන්නේ ඔක්කොම එවුන් ටිකව බලෙන් රහත් කරන්නයි.:rofl:
    මොකක්හරි මානසික ලෙඩක් තියෙනවා නැත්නම් මේක ඔච්චරකල් අදින්නේ නෑ නේ.

    muuta ban thiyenne.. NPD kiyana manasika lede...

    muuma kiyala thyienawa muu pathagahala eka eka de gana hithana amuthu dial ekak kiyala....

    anika sure ekatama muuwa uge paule kauruwath ganan aran naa.. specially thaththa ekai muuta mehema wela thiyenne! :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මු කරන මේ පවුකාර වැඩේ නවත්තපන් කියල අපි කියන්නේ දැන් කාලෙක හිටන්. මු එක්කෝ මොකක්හරි මුලධර්මවාදී සන්විදානෙකට වැඩ කරනවා. නැත්තම් මුට පිස්සු. දැන් මුගේ බලාපොරොත්තුව තමයි අපිව අපායට යවන එක. මු කිරිබත්ගොඩ ඥානානන්දගේ හාමුදුරුවන්ගේ ගෝලයෙක් කියල තමයි මු කියන්නේ. කව්රුහරි ඥානානන්ද හාමුදුරුවෝ පුද්ගලිකව දන්නා කෙනෙක් ඉනවානම් මු ගැන ටිකක් විමසලා බලනවද. අපි කට්ටිය කාලෙක ඉඳන් මු ගැන අවදානයෙන් ඉන්නේ. මුගේ ත්‍රෙඩ් එක මුල ඉඳන් බැලුවනම් මු අපිටයි පන්සල්වල හමුදුරුවන්ටයි බනින තරම හැමෝටම බලාගන්න පුළුවන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මම ඒ ගැන කටයුතු කරන්නම්..........
    මා හට සබදතා තිබේ.........
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම ඒ ගැන කටයුතු කරන්නම්..........
    මා හට සබදතා තිබේ.........
    චූ කොල්ලන් වෙනුවෙන් නුඹ වෙහෙසෙන්න එපා...
    ඔබ අපිට වටිනවා අපි ඒ ගැන බලා ගන්නම් කිඹුලයියේ...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    damit kariyawasam LTTE ponZ

    damit -----> damn it
    kariyawasam ------> kariya wasa (or vice versa)......mmmm