මොකෙක්ද ඒ.. මචං ප්‍රොෆයිල් ලින්කුව පෝස්ට් කරන්නකෝ..


ada mu paththu wela inne, okkoma post tika bump karala![]()

මහ නිළමේ;12603537 said:මෙන්න මේ මන්ත්‍රය දමිත් තුමාගේ පින්තූරයක් ඉදිරියේ කියවීමෙන් ඔහුගේන් එන උපද්‍රව වලින් බේරීමට හැකිය .
පංච බල මාර ශ්‍රී භද්‍ර ඛාලි දමනයන්,
දමිතානන්ච ශ්‍රී විභූති එතං අති වාසනාවන්.
පුක්ඛා ඉරාගණන් ඇරිසෝනා ආවාටන් අති විශාලානං.
සුරාමේරය කසිප්පුන්ච්ඡ බියර් ඒතං මහත් රමණීයන්.
එලෙක්ට්‍රොනිකිකාහන් නිර්වානං මහත් වාසනාවන්.
දමිතාන්ච උත්තම පුරුෂ මහා පණ්ඩිත පුද්ගලානු වාසනාවන්.![]()


ඌ හදන්නේ ඔක්කොම එවුන් ටිකව බලෙන් රහත් කරන්නයි.
මොකක්හරි මානසික ලෙඩක් තියෙනවා නැත්නම් මේක ඔච්චරකල් අදින්නේ නෑ නේ.

මම ඒ ගැන කටයුතු කරන්නම්..........මු කරන මේ පවුකාර වැඩේ නවත්තපන් කියල අපි කියන්නේ දැන් කාලෙක හිටන්. මු එක්කෝ මොකක්හරි මුලධර්මවාදී සන්විදානෙකට වැඩ කරනවා. නැත්තම් මුට පිස්සු. දැන් මුගේ බලාපොරොත්තුව තමයි අපිව අපායට යවන එක. මු කිරිබත්ගොඩ ඥානානන්දගේ හාමුදුරුවන්ගේ ගෝලයෙක් කියල තමයි මු කියන්නේ. කව්රුහරි ඥානානන්ද හාමුදුරුවෝ පුද්ගලිකව දන්නා කෙනෙක් ඉනවානම් මු ගැන ටිකක් විමසලා බලනවද. අපි කට්ටිය කාලෙක ඉඳන් මු ගැන අවදානයෙන් ඉන්නේ. මුගේ ත්‍රෙඩ් එක මුල ඉඳන් බැලුවනම් මු අපිටයි පන්සල්වල හමුදුරුවන්ටයි බනින තරම හැමෝටම බලාගන්න පුළුවන්.
චූ කොල්ලන් වෙනුවෙන් නුඹ වෙහෙසෙන්න එපා...මම ඒ ගැන කටයුතු කරන්නම්..........
මා හට සබදතා තිබේ.........
damit kariyawasam LTTE ponZ
damit -----> damn it
kariyawasam ------> kariya wasa (or vice versa)......mmmm








