mama nan thaama igenagannava. ape ayyage padiya thamai daanna venne
![]()


mama nan thaama igenagannava. ape ayyage padiya thamai daanna venne
![]()



![]()
mage deweni padiya !for a web site design
- godak sathutui !
issellama hambune 10$k for logo design ekak !
den 50$![]()
ohoma yan![]()
mage deweni padiya !for a web site design
- godak sathutui !
issellama hambune 10$k for logo design ekak !
den 50$![]()
Sellamda Kolla(E Kale)2003 wage internet ads walin hambune $150 withara. E dawas wala US$ cheque ekak aran giyama loke nathi prashna ahala manager ekka katha karannath ona deposit karanna issella. Dana dana hama cheque ekatama ehemai. bank ekatama ad ekak wenawa. Habai cheque ekak danna enakota VIP salakili.
Deposit kaleth RFC account ekakata normal rupee saving ekata danna ba. Thatha ekka gihin RFC eka open kale. Ekatath parana customer kenek recommend kalla letters ona. LOL
E salli gaththe awrudu 3 kata withara passe. Eken machine ekak haduwa or bike ekak gaththa. Gedara ayata thagi/kanna aran dunna.

Kerima Horekමගෙ මුල්ම පඩිය අම්මගෙනුයි තාට්තගෙනුයි 5000 එවා දෙකක් ඉස්සුවා 10000 යි
එකට කොල්ලො එක්ක බිව්ව කෑවා![]()

Den Awulak Ne Ne Place Ekaමන් දවසේ පඩියට වැඩකලේ රුපියල් 75යි දවසට ගෙව්වෙ ඒ 2005දි
මගෙ පලවෙනි පඩිය මට නම් මොනා කලාද කිලා මතක නැහැ...
දැන් මන් වෙන තැනක වැඩ...
ජිවිතෙ කියන්නේ ඔක තමා එදා මට ඒ ලැබුන පඩියෙන් ජිවත් වුනා එකත් ඒ කාලේ හැටියට මදි....
දැන් මන් ඊටවඩා 9ගුනයක වගේ පඩියක් ගන්නවා දැන් එකත් මදි
මොනා කරන්නද ඔම තම ජිවිතේ කොච්චර හම්බකලත් මදි එක මට විතරක් නෙමෙ ඔක්කොටම පොදුයි....
මොකද අපි අශ්රය කරන පුද්ගලයන් යන ගමන් බ්මන් එක්ක බලන කොට අපි මේ ගන්න පඩිය ඇත්තට මදි එත් ඒ හැමදේයක්ම ඉවසිමෙන් හිතන්නේ....
…"මට වඩා අඩු පඩියක් ගන්න කෙනෙක් කොම ජිවත් වෙනවා ඇත්ද කිලා හිතලයි.."…

පළවෙනි පඩියට වඩ දැන් 5ස් ගුණයක් වගේ හොයනවා දැන්
11,500- 6 months ago...
![]()
![]()
gedarata one dewal tikak aran giya... re kema aran giya ( rice )![]()
eda nam patta fun...
boru kiyanna epaපළවෙනි පඩියට වඩ දැන් 5ස් ගුණයක් වගේ හොයනවා දැන්

11,500- 6 months ago...
![]()
![]()
gedarata one dewal tikak aran giya... re kema aran giya ( rice )![]()
eda nam patta fun...
boru kiyanna epa![]()
OW OW oka oya boru kiyanne...boru kiyanna epa![]()



it seems money brings happiness relative to you.




බොරු මොකටද
හැබැයි ඕකෙන් බාගයක්ම දැන් යන්නෙ බාස් කුලී
අනන් මනම් වලට එපා වෙනවා
mamath 2 kata wadiyen hoyana wife mehe inna nisa viyadama wadyi 
mamath 2 kata wadiyen hoyana wife mehe inna nisa viyadama wadyi
getama yanawa 25k vithara kohomath 1wage thamyi ithuru wenne![]()




Wife වත් ගෙන්න ගනින්කෝ එතකොට ප්රශ්ණය විසදෙයි.
උබ shop එකක් නේ කරන්නේ?![]()
kohoma unath bandata passe thamyi jivithe sundarada kiyala hithune aw8k yalu wela idala bande

