1st Salary අත්දැකීම..

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ලංකාවේ පළවෙනි පඩියක් ඔච්චර ගාණක් වෙන්න බෑ.
    Moratuwa වගේ ගිය එකෙක්ට නම් හැබැයි 40k+ ඉදලා පටන් ගන්නේ.

    one and half month salary eka :)
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මන් දවසේ පඩියට වැඩකලේ රුපියල් 75යි දවසට ගෙව්වෙ ඒ 2005දි
    මගෙ පලවෙනි පඩිය මට නම් මොනා කලාද කිලා මතක නැහැ...


    දැන් මන් වෙන තැනක වැඩ...
    ජිවිතෙ කියන්නේ ඔක තමා එදා මට ඒ ලැබුන පඩියෙන් ජිවත් වුනා එකත් ඒ කාලේ හැටියට මදි....
    දැන් මන් ඊටවඩා 9ගුනයක වගේ පඩියක් ගන්නවා දැන් එකත් මදි
    මොනා කරන්නද ඔම තම ජිවිතේ කොච්චර හම්බකලත් මදි එක මට විතරක් නෙමෙ ඔක්කොටම පොදුයි....


    මොකද අපි අශ්‍රය කරන පුද්ගලයන් යන ගමන් බ්මන් එක්ක බලන කොට අපි මේ ගන්න පඩිය ඇත්තට මදි එත් ඒ හැමදේයක්ම ඉවසිමෙන් හිතන්නේ....

    …"මට වඩා අඩු පඩියක් ගන්න කෙනෙක් කොම ජිවත් වෙනවා ඇත්ද කිලා හිතලයි.."

     
    Last edited:

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    බිග් මැච් වල ජොයින්ට් විකුණලා 30000ක් ද කොහෙද ලැබුනා දෙවෙනි පඩිය විදිහට :P
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මගෙ මුල්ම පඩිය අම්මගෙනුයි තාට්තගෙනුයි 5000 එවා දෙකක් ඉස්සුවා 10000 යි
    එකට කොල්ලො එක්ක බිව්ව කෑවා :D:D
     

    fahadhnazir

    Member
    Jan 11, 2009
    1,362
    131
    0
    39
    Date: 2005/10/12
    Age: 19 years
    Amount: 3,002.50 (for one week since i joined at the end of September)
    Company: Dialog Telekom PLC
    Position: ECM Executive


    hahaha... matath mathakai api dennama ekata set wela month end commission sheet eka enakan kata aran balan innawa :D:D:D
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    4000 k හම්බ උනා 2003 දි. එතකොට මට 16 යි. O/L කරල ගෙදර ඉන්න කම්මැලි කමට O/L class කරන්න ගත්තා 2003 දිම. අම්මට තමයි ඔක්කොම දුන්නෙ. 2003 පටන් ගත්ත එක තාම කර ගෙන යනවා.