1st Salary අත්දැකීම..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    <:දෙන්නම්~ජම්බු:>;12605420 said:
    රු.5,000ක්, ඒ 2009 අවුරුද්දේ කැම්පස් එකෙන් අපිව internship දැම්මම.. ඊළගට සතුටුම දවස එන්නේ මචංලා අපේම කියලා බැංකු account එකක රු.100,000 පන්නපු දවසට.. එදාටනම් මාරම fun එකක් එන්න...:yes::yes::yes:
    :)jaya wewaa
    mama lankawata avillaa 3kam biwuwaa:lol::lol::rofl:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මගේ පලවෙනි පඩිය හම්බුනේ 2007 දී රු11,000-. trainee post එකක්.
    staff එකේ 40 විතර හිටිය.
    treat එකට මතක විදිහට නමදාස් ගානක් ගියා. :baffled:
    වැඩ කලෙත් ටිකක් දුර පළාතක. එහෙ නැවතිලා හිටියේ. කොහොමහරි අන්තිමට පලවෙනි මාසේ වියදමට ගෙදරිනුත් සල්ලි ඉල්ලගත්තා.:sorry:
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    16දි යාළුවෙක් එක්ක ගෙයක් පේන්ට් කරලා 13000ක් ලැබුනා! ගෙදර අයට ඇඳුම් ටිකකුයි කෙල්ලට ෆෝන් එකකුයි ගත්තා:)
    menna porawal:shocked:
     

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    Mage 1st salery 1 perihhida account 1 ta watila thhibba, Rs.14300 age 20
    job-medical deligator

    eye ammata 6000k dunna,gym 1ta 2250k denna thibila eka dunna,grl friendta heta monawa hari aran denawa,achhchita heta 500k denawa.
    ada yaluwonta treat 1k dunna.thawa 7400k wage aunt 1k ethuru wela thibba.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes:mamath 2 kata wadiyen hoyana wife mehe inna nisa viyadama wadyi
    getama yanawa 25k vithara kohomath 1wage thamyi ithuru wenne:)
    දෙන්නම ජොබ් කරන්නෙ නැද්ද
    එයත් ජොබ් එකක් කරන නිසා පොඩ්ඩක් පොඩ්ඩක් ශේප්
    නැත්නම් 7500ත් වැඩි මාසෙකට

     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    my 1st salary was approximately (for a part time job ) around 350$ in here virginia
    i enjoyed bunch of bacardi bottles and super hot prostitutes for blow jobs.
    it isn't a remarkable day to me though
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දෙන්නම ජොබ් කරන්නෙ නැද්ද
    එයත් ජොබ් එකක් කරන නිසා පොඩ්ඩක් පොඩ්ඩක් ශේප්
    නැත්නම් 7500ත් වැඩි මාසෙකට

    naha ban
    ammapa namuth ubalawa set kara ganna enna bari unaa
    tika dawasakata passe mama athulata giyaa:dull:ekekwa kapalaa
    saththakinma parana kontharayakata:yes::sorry:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ammapa namuth ubalawa set kara ganna enna bari unaa
    tika dawasakata passe mama athulata giyaa:dull:ekekwa kapalaa
    saththakinma parana kontharayakata:yes::sorry:
    8.gif