LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    මම මේක ගතා 1 month විතර වැඩ කරා දැන් වැඩ නොකරමි LED සේරම පිචිලා මේකේ තියනේ රුපියල් 3 LED

    අයියෝ එහෙමත් සීන් එකක් ද... :(:(
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඒ මචන් මේක හදල පත්තු කරාම කොච්චර වෙලා වගේ එක දිගට පත්තු කරන්න පුලුවන්ද? :confused:
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඒ මචන් මේක හදල පත්තු කරාම කොච්චර වෙලා වගේ එක දිගට පත්තු කරන්න පුලුවන්ද? :confused:

    අපේ ගෙදර දැනට මේවා එක දිගට පැය 10 12 වැඩ කරන ඒ වා තියනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අපේ ගෙදර දැනට මේවා එක දිගට පැය 10 12 වැඩ කරන ඒ වා තියනවා


    මට හදන්න බයයි වගේ බන්. :sorry:
    අපි බල්බ් හදලා දාල කරන්ට් අවුලක් වත් එන එකක් නෑ නේ? :nerd:
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa

    මට හදන්න බයයි වගේ බන්. :sorry:
    අපි බල්බ් හදලා දාල කරන්ට් අවුලක් වත් එන එකක් නෑ නේ? :nerd:

    Circuit eka short nowenna hadapan echcharai current aulak wenne na.
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka

    මට හදන්න බයයි වගේ බන්. :sorry:
    අපි බල්බ් හදලා දාල කරන්ට් අවුලක් වත් එන එකක් නෑ නේ? :nerd:

    වැඩිම වුනොත් උබට කරන්ට් වදී ගෙදර trip එක off වේයි :yes::yes::yes:
    බය වෙන්න එපා බන් කරන්න දෙයක් පරිසමට කරපන්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන් මමත් ගෙනාවා ඔය වගේම ලංකාවෙ හදනවයි කියපු බල්බ් එකක්..ඒත් සතියකින් විතර LED බල්බ් ටික පිච්චුනානේ