කඩේ නම.අයියගේ කඩේ තියෙන්නේ.44 අතුල building

දැන් හොයාගෙන යන්න ට්රයි එකක් දෙන්නම් ඊලග සතියේ..... 
මම මේක ගතා 1 month විතර වැඩ කරා දැන් වැඩ නොකරමි LED සේරම පිචිලා මේකේ තියනේ රුපියල් 3 LED


ඒ මචන් මේක හදල පත්තු කරාම කොච්චර වෙලා වගේ එක දිගට පත්තු කරන්න පුලුවන්ද?![]()
දැන් හොයාගෙන යන්න ට්රයි එකක් දෙන්නම් ඊලග සතියේ.....
![]()
අපේ ගෙදර දැනට මේවා එක දිගට පැය 10 12 වැඩ කරන ඒ වා තියනවා


මට හදන්න බයයි වගේ බන්.
අපි බල්බ් හදලා දාල කරන්ට් අවුලක් වත් එන එකක් නෑ නේ?
මට හදන්න බයයි වගේ බන්.
අපි බල්බ් හදලා දාල කරන්ට් අවුලක් වත් එන එකක් නෑ නේ?



umba use karana soldering gun(bouth)eka mokakda bn
uba passala thiyena jaraa widiyata nam oka ceramic bit ekak thiyena bouth ekak wenna ba..ceramic bit ekak tiyana Rs 350 ekak

pissuda ban ceramic bit ekak thiyena normal 30W bouth ekakin oyita wada godak hodata neat ekata bouth karanna puluwan.ea wage normal ewa walin ochara quality ekata pasanna bane bn umba eeyam oya boad ekata alenna monawa hari use karanawada
