මගේ ගානෙ Elakiri කස්ටියට Facebook chat codes සයිට් එකක්

jagath_kumara

Active member
  • Feb 1, 2008
    507
    59
    28
    මගේ ගානෙ Elakiri කස්ටියට Facebook chat codes සයිට් එකක්

    මචන්වරුනි මචන්වරියනි,

    ම දෙන්න යන්නෙ ෆේස්බූක් චැට් එකේ නිතරම ඉන්න අයට එලකිරි වගේ බාන්ඩයක්. සොෆ්ට්වෙයාර් ඇඩෝන්ස් මොකුත් නැතුව චැට් එකේ යවන්න පුලුවන් පින්තූර බර ගානක් දාල මම සයිට් එකක් හැදුව. තව පෝස්ට් දානව ලඟදිම. මේ පින්තූරෙ දැක්කම වැඩේ තේරෙයිනෙ. හදිසියකට හිතට එන දේ වචනවලින් නැතුව පින්තූරෙකින් කියන්න පුලුවන් ෆේස්බූක් චැට් එකෙන්. දන්නවනෙ ඉතින් සමහර දෙවල් වචනවලින් කියනවට වඩා මේ වගේ අමුතු විදිහකට කියනකොට ගතියක් තියෙනව කියල :rolleyes::rolleyes::yes:
    582449_210666399046140_196874140425366_357380_2025556598_n.jpg


    නිකන් ඉන්න ගමන් ආපු අදහසක් නිසා සයිට් එකක් පටන් ගත්ත. යාන්තම් මාසෙ පැන්න විතරයි. වැඩේ හිතුවට වඩා සාර්තක උන නිසා පොඩ්ඩක් අත පය දිග ඇරල වියදම් කරා. දැන් ගොඩ. අනිත් අය වගේ සයිට් එකට ට්‍රැෆික් ඕනෙ නිසා නෙමෙයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ. :) කට්ටියට වැඩක් වෙයි කියල හිතෙන නිසා. ෆෑන් පේජ් එකෙනුයි ගූගල් එකෙනුයි එලව එලව USA, UK, Indian ට්‍රැෆික් දෙනව මගෙ සයිට් එකට. එක සැරයක් එන්න. වැඩක් නත්තන් ආයෙ පැත්ත පලාතෙ එන්න එපා. :dull::dull: ෆන් එකට කරන්නෙ. හොඳයි කියල හිතෙනවනම් විසිට් එකක් දාන්න. ෆැන් පේජ් එකට ලයික් එකක් දාල යාලුවොන්ටත් කියන්න.

    මුලින්ම ෆේස්බූක් ටයිම් ලයින් කවර සයිට් එකක් කරන්න හිටියෙ. ඒත් ඒකට හරියට FBML Apps\Codes හම්බ උනේ නැහැ, ඒ පාර තමයි මේක පටන් ගත්තෙ. එලකිරි එකේ ඉන්න යාලුවො කීප දෙනෙක්ම මට උදව් කරා මේකට. නම් කියන්න එපා කිවුවනෙ:baffled:. කෙසේ වෙතත් Domain එක අරන් දුන්න, Ideas and Tips දුන්න, SEO කරල දුන්න, අඩු පාඩු හොයල දුන්න හැමෝටම පට්ට තෑන්ක්ස්:rolleyes:. Keywords බර ගානකට දැන් මගෙ සයිට් එක ගූගල් එකේ පලවෙනියට ඉන්නව. වියදම් කරපුවට පාඩුත් නැහැ:). මෙන්න සයිට් එක ගිහින් බලන්න.

    Facebook Chat codes

    557921_204186956360751_196874140425366_340081_323711377_a.jpg


    Text Chat Code Generator

    මෙන්න ෆෑන් පේජ් එක. https://www.facebook.com/imagechatcodes
    ඔයාලගෙ අදහස් යෝජනා තමයි ඕනෙ.
    කමෙන්ට් වලට බම්ප් වලට අදහස් වලට Rep 5+ ගානෙ දෙනව මම :P:P
     

    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    ela gindara vadak. patta thava troll faces tikak dapan +

    ow ban ape eunta kiyanna one. poddak me dawas wala weda walata hira wela inne. parana post wala codes ganna fb ekatama yanna onene. ewa okkoma site eke indanma copy karaganna pulwuan wenna site ekema danna inne :yes::yes: ethakota visitorlata thawath lesi. hebei fb page ekata likes ena rate eka adu wenawa :sorry: balamu balamu ada thawa troll faces tikak danna one re wenna issella
     

    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    yakooo, mamath me vage ekak dan davas 3ka vithara idan hoyanava. ubath hariyata kale ibba diyata damma vage deyak. thanks kolla

    ow machan matath one une hemoma nokarana deyak, hemotama wedagath wena deyak karanna. me wage categorize karapu chat code galleries net eke adui. ekai mata google ekenuth patteta traffic enne. dan ithin godak aya hadai me wage ewa :cool: eth ithin mulin hithata ena idea eka thamai wedagath. site eken prayojanayak gannawanam echcharai. site ekata add wenna one monawada remove wenna one monawada kiyala idea awoth kiyanna.
     
    • Like
    Reactions: 33000W