දකුණේ ඉන්න උන්ට ප්රශ්නයක්?
දකුණේ ඉන්න උන්ට ප්රශ්නයක්?
මොකක් හරි වලියකදි හරි, තද වුනාම හරි ,මොකද බන් මුන් අපි දකුණේ එවුන් හරිද කියල සැර දාන්නේ?
ලොකු කමටද? චන්ඩි කමටද? ලංකාවේ අනිත් උන් හාවෝ හින්දද?